අද මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රීමා තිරිගුපිටි කිලෝවක් රුපියල් 6කින්ද, සෙරන්ඩිප් කිලෝවක මිල රුපියල් 4කින් ද, වැඩි කර ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයිඩ් මුබාරක්...!(නු)
ආශ්චර්යවත් රටක ආශ්චර්යවත් මිළ වැඩිවීම්.... (නි)
අපේ අයට හාල්පිටි දිරවන්නේ නැහැ (අ)
පාන් මිලත් වැඩි වෙනවාමයි.. අපි නම් කන්නෙ බත් මැටි ගුළි කන්නෙ නැහැ..!(නු)
දවසකට එක වේලක් කන්න අනවශ්‍ය ලෙඩ රෝග අඩුවෙයි..!(නු)
ඇයි අපි පාන් කන්නේ.?(නු)
තව තවත් ඡන්දය දෙන්න රටට හොද කාලයක් යයි..!(නු)
සැරදේ මහරජාණෙනි.. මදිනෙ වැඩිකලා 50කින් විතර වැඩිකරන්න එපායැ.. එතකොට නොකාම ඉදියි..!(නු)
ලොකු ලොකු හෝටල් ගානේ.. රොකැරෝ ඩාන්ස් නටන්නේ... ඉරිච්චදාට කලිසම රොකැරෝ ඩාන්ස් ඉවරනේ..! (නි)
බලාන යනකොට යුද්ධය කාලෙ මීට වඩා හොදයිනේ..!(නු)
මොනවා උනත් අපි ඔබ සමගයි.!(නු)
ආසියාවෙ ආශ්චර්යය.. අනේ අපේ ලක් දෙරනට යන කලක්.. අපේ අයට මිල පාලනය ගැන දැනෙන්නෙම නැද්ද? ලෝකයේ අනෙක් සංවර්ධණය වෙමින් පවතින රටවල එක්ක බලද්දි අපි ගොඩක් පසුපස ඉන්නෙ.. දැං හැමෝම රට ගැන හිතලා වැඩ කළොත් අනාගතයක් ගැන හිතාගන්න පුළුවං නැත්නම් ආයෙත් ලොකු විපත්තියකට මුහුණ දෙන්න වෙනවා..!(නු)
අනේ හොදා ........(නු)
පාන් කෑවොත් කොහොමද?(නු)
ඉතාලියෙ පාන් පිටි කිලෝ එකක් 1.40 ලංකාවෙ රුපියල්වලින් වෙන්නෙ රුපියල් 60යි..!(නු)
මට මගේ රට ගැන හරිම ආඩම්බරයි...(නු)
මෙහෙමත් රටක්..!(නු)
අයියෝ මේ මොනවද දැං වෙන්නෙ... අයවැයෙන් අඩු කරයි පරණ ගානම..!(නු)
මරු නියමයි (නි)
දෙයියන්ගේම පිහිටයි (අ)
සිංහල භාෂාවෙන් සංශෝධනය කියන්නේ මේවට තමයි..!(නු)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්..!(නු)
ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්..!(නු)
මට සතුට නිම කරන්න බැහැ.. තව වැඩි කරන්න..!(නු)