අඹන්ගඟ කෝරලේ ප‍්‍රාදේශීය සභාපති සුනිල් විජේතිලක මහතා මැර ප‍්‍රහාරයකට ලක්ව රෝහල්ගත කළ බව රත්තොට පොලිසිය කියයි. මැරයන් ඔහුගේ නිවසට පැමිණ පහරදී ඔහුගේ වාහනයටද හානි සිදු කැර ඇත. ඔහුගේ තත්ත්වය බරපතල බව මහනුවර රෝහල් ආරංචි කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආසියාවේ ආශ්චර්ය මොන තරම් සුන්දරද ! (අ)
වත්මන් ලංකාවෙ මැරයන් මැරයන් අතර විවිධ සටන් පවතී.(නු)
මහනුවරද? (නි)
මෙයාලට මෙහෙම වෙනවා තමයි.. ඡන්දෙන් දිනලා ප්‍රාදේශිය සභාවට ගියාම එයා තමයි රටේ රජ්ජුරුවො කියලා හිතාගෙන පොඩි මිනිහිට චණ්ඩිකම් දානවා? (නු)
ඇයි මෙයාට ගහලා තියෙන්නෙ..?(නු)
මේ සභාපතිතුමා ආණ්ඩුවෙද ? විපක්ෂයේද?(නු)
මෙයා ආණ්ඩුවෙ කෙනෙක් නම් වෙන්න බැහැ..!(නු)
මේ වැඩ රට පුරා බෝවෙයිද?(නු)
ඇයි මේවා අවුස්සන්න ගියේ..!(නු)
එයා ගැන හොදට දන්නේ අපි.. අරපේ ප්‍රාදේශිය සභාව නිසා.. මෙහෙම කාට උනත් ගහන එක හොද නැහැ.. එයත් හොද කෙනෙක් නෙමෙයි.. තමන්ගේ තත්ත්වය තේරුම් ගෙන ප්‍රතිපත්ති ගරුකව වැඩ කළානම් මෙහෙම වෙන්නෙ නැහැ.. (නු)
ඒකටනෙ ඔය තැනට ආවෙ..!(නු)
පොලු ගත්තෝ පොල්ලෙන්ම කති. (නි)
මේව බලාපොරොත්තුවෙන් තමයි ඉන්න ඕනේ (අ)