පිටි මිල වැඩි කිරීම නිසා පාන් මිල රුපියල් 2 - 3 අතර මිලකින් වැඩි වනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා කියයි. සෙසු බේකරි නිෂ්පාදන මිලද වැඩිකරන බව ඔහු පවසයි. මිල වැඩි කරන දිනය තීරණය කර නැත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාම ලංකාවෙ අය පාන් කනවාද? තුන්වේලම බත් කන්න කියලා ඒ දවස්වල ඇමතිවරයෙක් කියා සිටියා.. හාල් පිටිවලින් පමණක් කෑම ජාති හදන්න කියලත් කිව්වා.! මම හිතුවෙ පාන් තිරිගු පිටි එහෙම ලංකාවෙ දැං නැතිව ඇති කියලා..!(නු)
ඇයි පාන් නැත්නම් කන්න දේවල් නැද්ද? අපේ මුතුන්මිත්තන් කෑවෙ අපේ දේවල්..!(නු)
ඔය බත් කන එක වැඩි කරනන්න කරපු උපායක්නේ..!(නු)
මම නම් හිතන්නේ හොද තීරණයක් කියාලා.. අපි සන්තෝෂයි පාන් රැපියල් දහයකින් විතර වැඩි උනානම්.. හැබැයි මේ ගන්න වැඩිපුර මුදලින් අපේ නගරය ලස්සන කරලා දෙන්න ඕන.. අපේ ඡන්දය එන මැතිවරණයෙක් ඔබ තුමාලටමයි..!(නු)
පාන් මිල වැඩිකලාට කේක් මිල වැඩිකළේ නැහැනේ.. පාන් බැරිනම් කේක් කාපල්ලා මේක තමයි ආසියාවේ ආශ්චර්යය..!(නු)
මහින්ද චින්තනයේ ආශ්චර්යමත් යුගයක් බිහිකරන්නනම් මේ දේවල් විය යුතුයි..(නු)
ආරි සන්තෝෂයි... තව තව වැඩි කරන්නෙ නැත්නම් කොහොමද ගත්ත ණය ගෙවන්නේ..!(නු)
පාන් කෑවොත් ඔහොම්මයි ..(නු)
අල බතල කමු.. පාන් තරමටම මහත් වෙමු..!(නු)
නජිත් නිලන්ත ,අල, බතල, කෙස් කන්නෙ කොහොමද..?. ගැස් ගෙනත් වැඩියි නෙ..?.දර ලිප් නැහැනෙ...?(නු)
දැං වැඩිනොකර අයවැයෙන් අඩුකරන්නෙ මොනවද ?(නු)
දුප්පතාට සහන සැලසෙන සහන ම්ල්ලක් සමග අයවැයක් ඉදරියේදී...(නු)
ඇත්තටම අය වැයක් මොකටද? බඩුමිල කලින් වැඩිකරලා.. ඒ අයගේ වියදම් ටික ප්‍රදර්ශණයටද? කාට කියන්නද? අයෙත් එන්නකො ඡන්දෙ ගන්න..!(නු)
අන්තවාදීන්ගේ කුමන්ත්‍රණයක් කියලා හිතලා හදාගමු..!(නු)
ආණ්ඩුව පරදවන්නත් හේතුවක් ඕනෙනෙ..(නු)
අසල්වැසි මාලදිවයිනේ තිරිඟු පිටි කිලෝ එකක් ලංකා මුදලින් රුපියල් 33 සත 60 කි. ඇයි මේ විශාල වෙනස?(නු)
පාන් ගෙඩියෙන් වැඩිම උනොත් දෙදෙනෙකුට කන්න පුළුවං.. ඒ වෙනුවට හාල් කිලෝ එකක් ගත්තනම් හය දෙනෙකුට බත් කන්න ලැබෙයි.. (නු)
කුඹුරක්, ගොයම් පැලයක් දකින්න නැති මේ රටේ හාල් ලංකා මුදලින් කිලෝ එකක් රු 42 කට පමණ ද, සීනි කර්මාන්ත ශාලා නැතත් සීනි රු 42 කට පමණ හා පිටි රු 34 කට ද මිල දී ගත හැකියි . ඉන්දියාවේ මෙයටත් වඩා අඩුයි. ලංකාව ජනතාවගේ බඩට නියමෙට ම ගහන රටක් වෙලා. (නු)
කුම්බලා මාළු කෑවානම් විදවපං බළලෝ..!(නු)
කාටද පේන්නේ මේ දුප්පතුන්ගේ දුක? (අ)
කවද්ද අඩු උනේ. මෙහෙම වැඩිවෙනකොට, (නු)
පාන් අඩු කරන එක කොලෙස්ට්‍රෝල්, දියවැඩියාවට හොදයි. (නි)
ඔය එන්නෙ නොවැම්බර් අට වැනිදා පෙරහැරේ කස කාරයෝ... පෙරහර එළිවෙ ජාමෙට.. මේකයි ආශ්චර්යය.!(නු)
අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද කොහෙද?(නු)
අපි ගමන් කරන්නෙ ආශ්චර්යය කෙසේ වෙතත් ඉතියෝපියාව, සෝමාලියාව, බංගලිදේශය දෙසට කියන එකනම් ඉතාම පැහැදිළියි...!(නු)
එහෙමනම් ඉතිං පාන් රාත්තලක බර තව ග්‍රෑම් ගානකින් අඩු වෙයි..!(නු)
ගැටළුවක් නැහැ තව රුපියල් විස්සකින් විතර වැඩි කරන්.. අපිනේ ඡන්දෙ දුන්නේ.. තව සැරයක් ඡන්දෙ තියන්න..ඒත් අපි ඔබ සමගම තමයි..! (නු)
අනේ අනිච්චං වහ තමයි කන්න වෙන්නේ...(නු)
ආණ්ඩුව ඕහොම තමයි..(නු)
පාන් කෑවොත් ඔහොම තමා.අනේ දැන්නම් පාන් කියාගන්නවත් බැරුව තමා ඉන්නේ.දැන් කියාවිද දන්නේ නැහැ අර කෙනෙක් කියුව වගේ පාන් බැරිනම් කේක් කාපල්ලය කියල . (නු)
කමක් නැහැ දැං අපි කන්නේ බත්නෙ..!(නු)
මම නම් ආයෙ පාන් කන්නෙ නැතෝ.. වවාගෙනම කනවා... අල බතල හිටවලා තියෙන්නේ...... පාන් මොකටද?(නු)
අයියෝ සල්ලි...!(නු)
මට හරිම සතුටුදායක පුවතක් මේක.. රටේ ඉන්නෙ පාන් කන අය නොවන නිසා ගැටලුවක් නැහැනේ..!(නු)
රටේ සාමාන්‍ය ජනතාවගේ එදා වේලට අවශ්‍ය භාණ්ඩවල මිල පාලනය කරන්න බැරි නම් මොකටද මේ අය..? බලන්න සෞදි අරාබියෙ මීට අවුරුදු 20කට පෙර පිටිමිටිය ලංකාවෙ මුදලින් රුපියල් 750යි අදත් ඒ ගානමයි.. ඒක තමයි ආණ්ඩුවෙ වගකීම..!(නු)
මොන පාන්ද? දුප්පතාගේ අච්චු පාන්ද නැත්නම් පොහොසතාගේ සැන්ඩ්විච් පාන්ද වැඩිඋනේ..?(නු)
ආයෙත් ඡන්දෙ ළග උනාම පොඩ්ඩක් අඩු කළාම අපි ඡන්දෙ දෙනවා.. අපි වගේ හොද අය ඉන්නෙ ලංකාවෙ විතරයි..!(නු)
පසුගිය මාස තුනේ වැඩි නොකළේ මොනවද? ඒ නිසා අයවැය දාට කියන්න පුළුවන් " ඔන්න අපි අය වැයෙන් බඩුමිල වැඩි කළේ නැහැ" කියලා. කොහොමද ප්ලෑන් එක? (නි)
අපි වවමු. (නි)
කමක් නැහැ විශේෂයෙන් දුප්පත් මිනිස්සු කන පාන් ගෙඩියෙනෙ මිල වැඩිඋනේ.. තණකොලවල මිල වැඩිඋනේ නැහැනේ.. (නු)
නියමයි..! කමක් නැහැ අපි දැං හාල් පිටි වලින් පාන් හදමු.. දැන් වී ගොවියට වාසියි... හාල් මිල වැඩිකරන්න පුළුවන්නෙ...?(නු)
බලාගෙන යනකොට යුද්ධය කාලෙ මිට වඩා හොදයිනේ..?(නු)
හජ් උත්සවයට ආණ්ඩුවෙන් තෑග්ගක්..!(නු)
දැං පාන් කියන්නත් පුළුවං..!(නු)