පිළියන්දල මඩපාත යතුරුපැදි අනතුරකින් යතුරුපැදි කරු (18) මිය ගොස් පිටුපස ගමන් කළ පුද්ගලපයා බරපතළ තුවාල ලබා පිළියන්දල රෝහලට ඇතුලත් කර ඇතැයි පොලීසිය කියයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් දේවල් වැළැක්වීමට ලොකු විනයක් අවශ්‍යයි. (නි)
නිවන් සුව ලැබේවා (අ)
වරද වූයේ යතුරුපැදිකරු පාරේ මැදින්ම යාමයි. (නි)
මෙවන් විපත් කිසි දාක නොම වේවා. (අ)
පව් තරුණ ජීවිතයක් තුවාල කරුට ඉකක්මන් සුවය (අ)
පවු මොනවා දරන්නද (අ)?
මේවන් අකල් මරණ නොම වේවා. ඔබට නිවන් සුව ලැබේවා. (අ)
මැරුණු අයට නිවන් සුව පැතීම වගේම මෙවැනි දේවල් නොවීමට අපි සැවොම ප්‍රාර්ථනා කරමු. පාරේ විනයක් ඇතුව රථ වාහන පෑදෙවුවොත් මෙවැනි අනතුරු වළක්වා ගත හැකියි. (නි)