අනුරාධපුර මල්වතු ඔය පටුමගේ මුස්ලිම් දහම්පාසලක හටගත් ගින්නක් නිවා දැමීමට පොලීසිය හා ගම්වාසීහු සමත් වූහ. ගින්නට හේතුව කුමක්දැයි පොලීසිය සොයයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගින්නට හේතුව ගිනි දීමයි.. ගිනි දෙන තැන් ගින්නෙන්ම දැවෙයි.!(නු)
අනිවාර්යයෙන්ම දැන් තිබුණට වැඩිය හොද එකක් හැදෙයි. (නි)
මේ ගින්නම බෞද්ධ දහම් පාසලක වුණා නම් මුස්ලිම් අන්තවාදීන් ගිනි තිබ්බා කියයි. (නි)
ගම්වැසියන්ට ස්තූතියි. (නි)
කවුද දන්නේ නෑ ගිනි දාන කට්ටිය . අපි ගාව නෑ ගිනී (ස)
ඔබට ජය! කවදා හෝ සත්‍යය ජය ගනීවි. (නි)
හුරේ.....හෙට ඉදන් පෙලපාලි (ස)
පොලිසියටත් ගැමියන්ටත් අපේ ප්‍රණාමය! (නි)
ගින්නට හේතුව අපි දන්නවා. අද ලංකාවේ ජාති වාදියෝ, අනිත් ආගම් වලට ඊර්සියා කරන අය පිරිලා. (නි)
ගිනි තිබ්බද? ගිනි ගත්තද? (නි)
රටට හෙණ ගහලා තියෙන්නේ මිනිස්සුන්ගේ සිතුවිලි හොද නැති නිසයි. (නි)
හර්ෂණ කියන විදියට හැම දහම්පාසලක්ම ගිනි දෙන තැනක්ද ????? (ස)
මුස්ලිම් අයට ළගදීම හම්බවෙයි. බලාගෙන ඉන්නකෝ. (නි)