බැඞ්මින්ටන් කී‍්‍රඩක නිලූක පළමු තරගය ජය ලබයි ස්කොට්ලන්තයේදී දැන් පැවැත්වෙන ‘ස්කොටිෂ් අන්තර්ජාතික විවෘත’ බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ දෙවැනි වටයට සුදුසුකම් ලබා 24 November 2011
නැ’හිර/රජරට ගංවතුර මහා වැස්සෙන් නැගෙනහිර හා උතුරු මැද පළාත් කිහිපයක ගංවතුර ගලා වැව් අමුණු පිරී මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇත. 24 November 2011
ආණ්ඩු විරෝධී රැල්ලට රනිල් තාමත් අත වනයි පක්ෂ ජාති හා ආගම්බේද දුරැර ආණ්ඩු විරෝධී ජාතික විරෝධතාවට එක්වන්නැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් අද ඉල්ලීමක් කෙළ 24 November 2011
”අය වැය බොරු මල්ලක්” - එජාපය එල්ලාවල මේධානන්ද හිමි (එජනිස) අතීතයේ රජ දවස බදු වර්ග 75 ක් කි‍්‍රයාත්මක කර තිබෙනවා. රජයක් පවත්වා ගෙන යාම සඳහා බදු ලබා ගැනීම අනිවාර්ය දෙ 24 November 2011
සල්ලි ගන්න සරසවි එපාලූ යෝජිත පෞද්ගලික විශ්ව විද්‍යාල පනත වහා හකුළා ගන්නැයි කියමින් මහජනතාව දැනුම්වත් කිරීමේ පති‍්‍රකා අද සවස කොටුව දුම්රිය පොළ ඉදිරිපිට 24 November 2011
750000 සංචාරකයාට රතු පලස හත්ලක්ෂ පනස්දාහස් වැනි සංචාරකයා අද සවස කටුනායකින් ශ්‍රී ලංකාවට පා තැබිය. පලස්තීන ජාතික මොහොමඞ් අයේෂ් එල්බුර්ඞීන් ඔහුගේ බිරිය මූනා 24 November 2011
රත්වත්තේ අවමඟුල ඉරිදා ජනරාල් අනුරුද්ධ රත්වත්තේගේ අවසන් කටයුතු ඉරිදා 27 සවස හතරට නිත්තවෙල පිහිටි පවුලේ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය. දේහය මහායාය රත් 24 November 2011
හෙළුවැලි වෙබ් අඩවි වංහුං සොයයි ශ්‍රී ලංකාවේ ගැහැණු හා මිනිසුන් යොදා පවත්වාගෙන යන හෙළුවැලි වෙබ් අඩවි ගැන තොරතුරු සපයා ගැනීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර කණ 24 November 2011
බැංකු රස්සා දෙන්න ගිහින් රිමාන්ඞ් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ බවට හැඟැවෙන ව්‍යාජ ලියවිලි මගින් රාජ්‍ය බැංකු රස්සා පොරොන්දු වී රුපියල් දස ලක්ෂ ගණනින් වංචා ක 24 November 2011
දුමින්දගේ ඇඳ ඉහපත උසාවියට ඉල්ලයි වෘත්තිය සමිති කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්රේමචන්ද්රමහතා ඇතුළු සිව් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැක 24 November 2011
ජල කඳක් සමග සටනක දින කිහිපයක් තිස්සේ කඩින් කඩ ද බ්‍රහස්පතින්දා රාත්‍රීයේ සිට තදින් ද පවතින වැසිත් වැටීමත් සමග අම්පාර මහඹය පාරේ ආඳල් ඔය පාලම කැඩී යෑම 24 November 2011
කිඹුලා ගම් භටයාට පරදී කිඹුලකු සමග යාන්ඔයේ දී පොර බදා ජිවිතය බේරාගත් සිවිල් ආරක්ෂක බළකායේ භටයෙක් පදවිය රෝහලේ ප්‍රතිකාර ලබයි. කුඹුක්වැව මුරපොළේ රණවීර සේනා 24 November 2011
හමුදා පාසලෙන් තව ආදර්ශයක් කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයයේ සිසුන් අතරින් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ පනස් දෙනකුට ශිෂ්‍ය නායක ලාංජන පැළඳවීමේ උත්සවයක් අද පැවැත්විණ 24 November 2011
දොඩම්ගොඩ අය වැය යළි පරදී දොඩම්ගොඩ ප්‍රාදේශීය සභාවේ අය වැය අද දෙවැනි වරටත් පරාජය විය. හය දෙනෙක් පක්ෂව ද හත්දෙනෙක් විපක්ෂව ද ජන්දය දුන්හ. පාලක එක්සත් ජනතා නිදහ 24 November 2011
හෙජිං බිල කෝටි දෙකහමාරත් පනී තෙල් මිල ඉහළ පහළ යෑමෙන් තෙල් සංස්ථාවට වන හානි වළක්වා ගැනීම සඳහා අන්තර් ජාතික බැංකු සමග ඇතිකැර ගත් හෙජිං ගිවිසුම් කඩ කිරීම නිසා එම සම 24 November 2011
රට යවන්න තුන්සීයකගෙන් සල්ලි අරං විදේශ අධ්‍යාපන හා රැකියා වලට යවන බව කියමින් ව්‍යාජ වීසා හා ගුවන් ටිකට් පත් පෙන්නා තුන්සිය දෙනකුගේ අති විශාල මුදලක් වංචා කළැයි සැකප 24 November 2011
අයවැය ගුණදොස් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා (එජාප) මෙවර අයවැයේ රජයේ ආදායම රුපියල් කෝටි 11000යි. වියදම රුපියල් කෝටි 220000. ඒ අනුව වියදම ආදායමට වඩා දෙගුණයකින් වැඩ 24 November 2011
ඉතාලියේ උපදින ලක් දරුවන්ටත් පුරවැසිකම? විදේශ රටක මාපියනට දාව තම රටේදී උපදින දරුවනට ඉපදුන දා පටන්ම ඉතාලි පුරවැසිකම ලබාදිය යුතු යැයි ජනාධිපති ජෝර්ජො නාපෝලිතානෝ කියයි. ශ්‍ර 24 November 2011
රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි හිටපු ආරක්ෂක නියෝජ්‍ය ඇමැති ජනරාල් අනුරුද්ධ රත්වත්තේ(73) මහනුවර රෝහලේදී මීට මද වේලාවකට කලින් අභාවප්‍රාප්ත විය. 24 November 2011
ශ්‍රීපාද ඡන්දෙට හිමිවරු පස්නමක් සිංහල රජ සමයෙන් පසු ශ්‍රීපාදස්ථානයේ බාරකාරත්වය සඳහා විසිවැනි ශ්‍රී පාදස්ථානාධිපති පත්කැර ගැනීමේ ඡන්ද විමැසීම රත්නපුරයේ දී සිකුර 24 November 2011
”මං බණ්ඩාරනායකලාට කිට්ටු වුණේ නැහැ.” ”මා බණ්ඩාරනායකලාට වැඩිපුර කිට්ටුවූයේ නැහැ. වැඩිපුර ළංවන අය නැති වී යන බව දැන සිටියා” යහපාලන හා යටිතල පහසුකම් ජ්‍යෙෂ්ඨ ඇමැති රත්නසි 24 November 2011
හමුදාවේ තෙවැනි දරුවාට කෝටි 21ක් දීලා ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ තුන්වැනි දරුවා වෙනුවෙන් 2079 දෙනකුට එක් අයකුට රුපියල් ලක්ෂය බැඟින් ගිය වසරේ රුපියල් විසිකෝටි හැත්තෑ ලක 24 November 2011
යුද හමුදාව අකුරේගොඩට ශ්‍රී ලාංකා යුද හමුදා මූලස්ථානය ගාලු මුවදොර සිට බත්තරමුල්ලේ අකුරේගොඩ යළි පිහිටැවීම සඳහා රුපියල් කෝටි 350ක් වැය වෙතියි ආණ්ඩු පක්ෂ සං 24 November 2011
බස් ටිපර් ගැටුමෙන් තල්අරඹ රත්වේ සෝමාවතිය - මාතර පෞද්ගලික බසයක් වැලිගම තල්අරඹේදී ටිපර් රියක ගැටී බස් මගීන් 32 දෙනකුට වැඩි පිරිසක් තුවාල ලබා මාතර රෝහලට ඇතුළු කැර ඇතැයි 24 November 2011
කසිප්පු හැළිය පිපිරී හතරක් රෝහලේ තඹුත්තේගම සිරිමාපුරයේ කැළෑවකදී කසිප්පු හැළියක් ගිනි දමා රත් කරමින් සිටි සිව් දෙනෙක් හැළිය පිපිරී බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලට 23 November 2011
පාකිස්තානය එක්දින තරගාවලියත් ජයගනී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අබුඩාබි’හිදී අද (23) පැවැති පස්වැනි හා අවසන් එක්දින තරගයෙන් (දිවා/රාත්‍රී) පාකිස්තානු කී‍්‍රඩකයෝ කඩුල 23 November 2011
ප්‍රා. සභාපති අත්අඩංගුවට සාලියවැව ප්‍රජාමූල සංවිධානයේ නඩත්තු බාරකරු අජිත් ජයනායකට 22දා පහර දුන්නැයි කරුවලගස්වැව ප්‍රාදේශීය සභා සභාපති නීල් වීරසිංහ (එ.ජ.න 23 November 2011
දළ පූට්ටුවා කොතැන ගියේ? දඹුල්ලේ සිට කලාවැව පැත්තෙන් ගල්ගමුවට යමින් සිටි දළ පූට්ටුවා දින හතක සිට දක්නට නැතැයි වනජීවී නිලධරයෝ කියති. දින හතරකට පෙර රැස්වෙහෙර 23 November 2011
රත්වත්තෙට පැය පහක සැත්කමක් හිටපු ආරක්ෂක නියෝජ්‍ය ඇමැති ජනරාල් අනුරුද්ධ රත්වත්තෙට මහනුවර මහ රෝහලේදී අද පැය පහක සැත්කමක් කළ බව ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය 23 November 2011
ෆොන්සේකාට ප්‍රතිකාර වරදී බන්ධනාගාරගතව සිටින හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අද කොළඹ නවලෝක රෝහලට යා යුතුව තිබුණත් බන 23 November 2011
රාජ්‍ය සේවක දේපළ ණය සීමාව ඉහලට රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන දේපල ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත... 28 February 2026