ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ක‍්‍රියාත්මක කිරීමට සූදානම් වන අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් ක‍්‍රීඩා සමාජ රැසක දැඩි විරෝධය එල්ල වී ඇති බැවින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට ක‍්‍රීඩා ආමාත්‍යංශයේ නිලධාරීන්ගේ ද සහභාගිත්වයෙන් විශේෂ රැස්වීමක් හෙට (25 වැනිදා) පස්වරුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී පැවැත්වේ. මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සහ ක‍්‍රීඩා සමාජවල නිලධාරීහු ද සහභාගි වීමට නියමිතය. මෙවර තරගාවලියේ සැලැස්මේ වෙනසක් කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගැනීමත් සමග පළමු පෙළ ක‍්‍රීඩා කළ ක‍්‍රීඩා සමාජ රැසක් විරෝධය පළ කිරීමෙන් මේ වන විට ව්‍යාකූල තත්ත්වයක් මතු වී තිබේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු විරුද්ධ වුණත් හරි දේ කරන්න. (නි)
ශ්රී ලංකා ක්‍රිකට් හැමදාම අනාගන්නවා..කිසි දෙයක් හරියට කරන්න බෑ....කාටද මේවා කියන්නේ ?? (ස)