ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට එන සංක්‍රමණික වැහිලිහිණියන් මේ දින වල මතුගම නගරයේ ඇති විදුලි රැහැන් වල රාත්‍රී නවාතැන් ගනිති පසුදා උදේ ආහාර සොයා යති
මොවුන් සෑම වසරකම අගොස්තුවේදී මතුගම, රත්නපුර යන පෙදෙස් වලට මෙම කුරුල්ලන් එතියි ද මෙහි විශේෂත්වක් ඇතැයි ද ශ්‍රී ලංකා කුරුලු සංගමයේ සම ලේකම් පක්ෂිවේදී දීපාල් වරකාගොඩ මහතා කියයි
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් පරිඝනක මායාවක් වගෙයි. (නි)
සංචාරක ව්‍යාපාරය දියුණු වෙලා වගෙයි..!(නු)
අනවසර සංචාරකයෝ.. අල්ලලා නඩු දැම්මොත් හොද ආදායමක් රජයට..!(නු)
කොහොමද අනේ මේ කට්ටිය එන්නෙ?(නු)
අපේ රටේ දේශගුණයට එයාලට ආස ඇති..!(නු)
මේ අයට මෙහේ ඉන්න කියල අපේ අයට එහෙ යන්නයි ඇත්තෙ..(නු)
නෙත්මි...සාමාන්‍ය දැනුම්වත්නැ කොහෙද ඉස්කොලේ ගියේ ?කුරුල්ලෝ එන්නේ පියබලා. ඔයා හිතුවද බෝට්ටුවේ එනවා කියල (නු)
දියුණු වෙමින් පවතින අපේ නගරයට ආශිර්වාදයක්. (නි)
බෑන් කී මූන් තමයි එවලා තියෙන්නේ. (නි)
ශ්රී ලාංකීය ආශ්චර්යය බලන්න. (නි)
ලෝකයෙ සිටින අති දක්ෂම පිනුම් කරුයි පියඹන අතර වැහිළිහිණිය නිදා ගනියි ටොන් ගණනක් මැයි මැස්සෝ කා වනසයි සොභාදමේ කෘමිනාශක බෙහෙත මෙයයි...(නු)
දේවතා එළි තියෙනවා?
මෙයාලා පරකඩුව, ඇහැළියගොඩ පැත්තේ විදුලි රැහැන් වල හිටියා කාලයකට ඉස්සෙල්ලා. (නි)
සුදත්, කටාර්, නෙත්මි, මෙයාලා වැඩිපුරම එන්නේ නැවු වලින් තමා. පියඹලා එනවා ටික දුරක්. ආයිමත් නැවු වල එනවා. (නි)
අනේ මන්දා, යන්න තැනක් නැතුව ඇති. (නි)
20-20 තරගය බලන්නයි ලංකාවට ඇවිත් තියෙන්නේ. (නි)
අපි තවත් සත්තු ගෙන්වා ගන්න බලමු. එතකොට හුවමාරු කරන්න අවශ්‍ය නැහැ. (නි)
මට මතක් වෙනවා චිත්‍රපටියක්. (නි)
මම මේ ගැන දන්නා විෂය ප්‍රවීණයන්ගෙනුත් අසා තහවුරු කර ගත්තා. මේ කුරුල්ලෝ එන්නේ ඕස්ට්‍රේලියාවේ සිට නොවෙයි. ඔස්ට්‍රියාවේ හා සයිබීරියාවේ සිටයි. (නි)
මෙයාලගේ කකුල් වලට කැමරා හයිකරලා එවලා තියෙන්නේ.(නදී)
වැහි ලිහිනින්ගෙන් බද්දක් අය කරමු..!(නු)
වීසා ගත්තේ කොහෙන්ද (ස)
සෑම වසරකම පැමිණෙන අමුත්තන්ව සාදරයෙන් පිළිගනිමු. ඔවුන් අපේක්ෂා කළ පරිසරය ශීලංකාවෙන් ලැබේ යැයි සිතන අතර ලබන වසරේත් මොවුන්ගේ පැමිණීම අපේක්ෂා කරමු. (ස)
අපේ අය මේකටත් විරෝධතා රැළි යාවිද දන්නේ නෑ ! එයාලට පුලුවන් අපිට බෑ කියලා (ස)
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් !!!!! (ස)
මම වගේ මතුගම කොල්ලෝ හොයාගෙන කෙල්ලොත් ඔහොම එනවා. (නි)
අලි මදිවට කොටි කිවුවලු. (නි)
මොකටද දන්නේ නැහැ අවේ නේද (දී)
ඕස්ට්‍රේලියාවේ ඉදලා මෙහේ එන්නේ මොනවා කන්නද? (නි)
ේම පාර අපේ පැත්තට වෙනදා එන කුරුල්ලන් ආවේ නැහැ. හැබැයි ප්‍රේම කුරුල්ලන් නම් වැහිවැහැලා. (නි)
නියමයි ...අපේ කට්ටිය එහේ යනවා...ඕස්ට්‍රේලියාවේ කට්ටිය මෙහේ එනවා (ස)
මට මතකයි කුරුවිට පැත්තෙත් කාලයක් හිටියා මේ කට්ටිය.!(නු)
එක ගලෙන් කුරුල්ලෝ කියක් ද (දී)
හසන්ත මහත්තයෝ, මෙන්න මේකට තමයි ආසියාවේ ආශ්චර්ය කියන්‍නේ. දැන් බලන්න ඕස්ට්රේ්ලියාව වගේ ඈත රටක ඉදලා මේ පියාබන කුරුල්‍ලෝ ලංකාවටම එන් නේ ඇයි කියලා, එයාලට ඉංදියාවට එහෙමත් නැත්නම් පකිස්ථානයට යන්න තිබුනානේ. නමුත් එයා ලා ආවේ ලංකාවටමයි.(නු)
මේ ඡායාරූපවල තියෙන සුදු පුල්ලිවලට දේවතා එලි කියලා කවුරුවත් නොකිව්ව එකයි පුදුමෙ..!(නු)
ආය යනකොට අපේ කට්ටියක් අරගෙන යන්න ලක්ෂ 5 ගානෙ දෙන්නම්....(නු)
අපේ රටට අනවසරයෙන් එන්න වීසා දුන්නේ කවුද දන්නෙ නැහැ..!(නු)
විශ්වාසද ඕස්ට්‍රේලියාවෙම කියලා.?? දන්න විදියටනම් හැමෝම උත්සාහ කරන්නෙ එහෙ යන්නනේ..!(නු)
මරාගෙන කන්න බැරි සතුන් නිසා ආරක්ෂිතයි..!(නු)