මහඔය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩබ්ලිව් ඒ විමලසේන මහතා එහි ජල ටැංකියක් උඩ නැඟ සිටී.
ප්‍රාදේශීය සභාවේ පරිපාලනයේ සිදුවී යැයි කියන අක්‍රමිකතාවලට විරෝධය පෑම අරමුණ බව ඔහු ප්‍රාදේශීය සභාවේ කළ කතාවෙන් පැහැදිලි විය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ? උප සභාපති තුමා ඩෙංගු මර්දනය පටන් ගන්නද යන්නේ? (නි)
දේශපාලන අඥානයින් ඉන්නකල් ලංකාවේ දේශපාලනයේ හැටි ඔහොමම නේ. (ස)
බලාගෙන සරම පැටලෙයි.(නදී)
ඔහොමම ඉන්න. (නි)
මේවා වැරදි ආදර්ශ. පාලක පක්ෂයේ උප සභාපති නේද? අක්‍රමිකතා තියෙනවා නම් එයත් ඕවට වගකියන්න ඕනෑ. (නි)
කොච්චර වෙලාවකට ඔහොම ඉදීවිද? (නි)
ටැංකිය සුද්ද කරගත්තොත් හොදයි. (නි)
චණ්ඩියා වගේ නැග්ගට බහින්න බැරිවෙලායි කියලයි ආරංචි... (නි)
කවුද? මොනවාද කරන්නෙ..?
මේ උඩ නගින වැඩේ දැන් ෆැෂන් එකක් වෙලා. හැබැයි කොච්චර වෙලා ඉන්න පුළුවන්ද බලමු. (නි)
ටැංකියෙන් බසින විට කොළ පැහැ ඇදුමක් ඇදගෙන බැස, පසුව ගොස් ප්‍රාදේශීය සභාවේ විරුද්ධ පක්ෂයේ වාඩිවෙන්න. (නි)
ඇති වුණාම බහින්නේ නැතෙයි. මෙයා දිහා බලාගෙන ඉන්නේ නැතුව කට්ටිය ගෙදර යන්න. (නි)
මිනිස්සු මේවට තවත් රැවටෙයිද කියලයි සැක. (නි)
අයියෝ සල්ලි
එයාටත් යම් සාධාරණය්ක වුණා නම් ඔහොම කරන්නේ නැතිවෙයි. (නි)
ටැංකියට මුත්‍රා එහෙම කරනවා නෙමෙයි ඔන්න. (නි)
උපවාසයට අලුත් ආරක්
ඇතුලට බැස්සනම් තමයි හොද?(නු)
පෝස්ටරයක් ගහලා වගේ..!(නු)
යං...යං... ඔහොම යං...
ලෝකයා හිනස්සන වැඩ
සභාපති උපසභාපති පුටුවට
රෑට බිම. උදේට උඩද දන්නෙ නැහැ. (නි)
මොනවා ඔට්ටු පනින්නේ නෑ? (ත)
ඔයාට ඔහොම නම් අපිට කොහොම වෙයිද?
ඊයෙ එක්කෙනෙක් මේසෙ උඩ. අද වතුර ටෑංකියෙ. හෙට ? මොකද මේ වෙලා තියෙන්නේ? (ත)
ආ.. ටැංකිය සුද්ද කරන්න වෙන්න ඇති(ත)
පෙරේරාට එරෙහිව කුරේරා.... (නි)