රුපියල් 3400 ක මාසික අවම වියදම නැති පවුල් දහඅට ලක්‍ෂයක් පමණ ලංකාවේ සිටින බව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ගම්පහදී පැවසීය.මේ දිළිඳුකම පිටුදැකීම රජයේ වෑයම බවද ඇමැති කිවේය.