හොරණ පළාතේ බෙහෙත් හළකින් නිකුත් කළ බෙහෙත් බීමෙන් පසු හැට දෙහැවිරිදි පස් දරු මවක මිය යෑමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යංශය හා ඖෂධ අධිකරියට අද ඇගේ නිවසට ගොස් පරීක්ෂණයක් ඇරඹීය. එම ෆාමසියට ගිය නමුත් එය වසා තිබිණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් කියලා යන්න ඇති..!(නු)
කොහෙන්හරි කෝල් එකක් එන්න ඇති ෆාමසිය පරීක්ෂාවට එනවා කියලා. (නි)
රජයේ රෝහල් වල අත්වැරදීම් වලින් මියයන රෝගීන්ට දෙවියන්ගේම පිහිටයි. (නි)
ඒ ෆාමසිය බ‍්‍රහස්පතින්දට වහන එකක්ද දන්නෙ නැහැ. (නි)
හොර ෆාමසි හිමියන්..!(නු)
ඒ ෆාමසිය අරින්නෙම නැතිවෙයිද? ඒක ඇරියෙ නැත්නම් කිසිම පරීක්ෂණයක් වෙන්නෙත් නැතිද?(නු)
කරුණාකරලා මේ ෆාමසියේ නමත් එක්කම දාන්න. (නි)
ෆාමසි වලින් කරන්නෙම හොරවැඩ. (නි)
හොරට කරගෙන යන ෆාමසි ටික වහලා දානවා නම් හරි. http://www.cdda.gov.lk/index.php?pharDistrict=0 (නි)
මේ පුද්ගලයන්ට ලොකු දඩුවමක් ලැබෙන්නෙ නැති බව විශ්වාසයි. අපේ පැත්තෙ ෆාමසි වැහි වැහැලා, එකෙකුටවත් බේත් හරියට දෙන්න දන්නෙ නැහැ. වෑඩේ කියන්නෙ එකක් තියෙන්නෙ පොලිසිය ළගමයි. (නි)
අපි පොඩි කාලේ එක ෆාමසියක්වත් ගමේ තිබුණේ නැහැ. ලෙඩ්ඩුත් අඩුයි. දැන් ෆාමසිත් වැඩියි. ලෙඩ්ඩුත් වැඩියි. (නි)
හැබෑටම ඔය දොස්තර මහත්තරුන්ගෙ අකුරු සමහර ෆාමසිවල වැඩ කරන ඔය ගෑනු ළමයින්ට කියවන්නවත් බැරුව ඇති. (නි)