සංචාරක නවසීලන්ත පිලට එරෙහිව නොවැම්බර් මස 1 වැනිදා පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයට ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක තරිඳු කෞෂාල් ඇතුළත්ව සිටින බව වාර්තා වේ.
ශ්‍රී ලංකා එක්දින සංචිතය:
මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, ශාමින්ද එරංග, උපුල් තරංග, රංගන හේරත්, අකිල ධනංජය සහ තරිඳු කෞෂාල්
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි, ළහිරු තිරිමාන්න කපලනේද? මොකද්ද මේ කොරපු වැඩේ... අතීසාරෙට අමුඩ ගහනව වගේ වැඩනෙ මේ තේරීම් කමිටුව කරල තියෙන්නෙ, හේරත් වෙනුවට අලුත් කෙනෙකුට අවස්තාව දීපු එක කමක් නෑ, ඒත් තිරිමාන්න කපල කපුගෙදර ගත්තු එක තම නරක,(නු)
එක තරගයක් හරි ක්‍රීඩාකරන්න ලැබෙනවා.. සුභ පැතුම්..!(නු)
කපුගෙදර ඉන්නවානේ. එහෙනම් අපි ගොඩ. (ත)
කෝ උපුල් තරංග..!(නු)
පුතා, ඔබට ජයම පතමි. (නි)
කෝ ෂමින්ද එරංග..(නු)
කපුගෙදර තරම් පින් කරපු කෙනෙක් ලංකාවේම නැතිව ඇති. (නි)
කෝ මේ වගකිවයුත්තෝ..!(නු)
මේවා බලන අය දමන අදහස් වලින් අපිට ඒ අය ගැන හිතාගන්න පුලුවන්. (නි)
අලුත් මුහුණු 3ක්.. මුණවීර අකිල තරිදු ඔහොම යං..!(නු)
ජය නියතයි.(නදී) j