නිවස පිටුපසින් ගල බසින බෙලිහුල්ඔයේ දිය නෑමට ගිය දෙදරු මවක වූ පාසල් ගුරුවරියක සැඩ පහරට අසුවී අතුරුදන්වූ බව සමනල වැව පොලීසිය කියයි. ඇය කරගස්තලාව විදුහලේ ගුරුවරියක වූ ඞී.එම්.අසෝකා (48) මහත්මියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි. සැඩපහර වැඩි බව තේරුණේ නැතිකම කරපු විනාශයක්.
මම එතන හිටියා නම් එහෙම කොහොමහරි පිහිනලා ගිහිල්ලා ඇයව බේරා ගන්නවා. (නි)
පව් ඉතින්.
පවු ගුරුමාතාව... (නි)
ජීවිතං අනියතං... (නි)
අහිංසක මිනිස්සු විදින දුක නාන කාමර වල නනා, රටේ සංවර්ධනය ගෑන කතා කරන අයට පෙනෙන්නෙ නෑති හැටි. (නි)
මෙච්චර සැරට වහිද්දි කවුද ඕවට බහින්නේ ? බෙලිහුල් ඔයහි තියෙන කළුගල් වල හැප්පුනත් ඇති ගහගෙන යන්න (ස)
ගුරු මාතාවට නිවන් සුව ලැබේවා! (නි)
ජීවිතය ඔහොම තමයි. (නි)
අයියෝ මේ තරම් වහින දවස් වල මොන එහෙකටද ඕවගේ බහින්න යන්නේ (ස)
කනගාටු දායක පුවතක්
කණගාටුදායක පුවතක් (නි)