අණ්ඩුක්‍රම ව්‍යවස්ඛාවේ 13 වැනි සශෝධනය ඉවත් කිරීමෙ අදහසක් රජයට දැනට නැතැයි ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි. පළාත් සභා පිහිටුවීම සඳහා බලය බෙදා හරුණේ එම සංශෝධනයෙනි. එම සංශෝධනය ඉවත් කළ යුතු බවට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාපක්ෂ මහතා පසුගිය දා පළ කළ මතය ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන ඇමැති ද අනුමත කෙළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සරහට තමයි ප්‍රශ්නේ
ඔවු ඉතිං. යෝජනාවක් ගෙනාවොත් එහෙමයි කියන්න තමයි මන්ත්‍රීවරුන්ට වෙලා තිබෙන්නේ. මන්ත්‍රීවරුන්ට යෝජනා ගේන්න බැහැනේ. (නි)
පළාත් සභා අහෝසි කළොත් මොනවායින් මොනවා වෙයිද? (නි)
මේවා නැතිවුණොත් නම් හැබැයි කාටවත් කයිවාරු නම් ගහන්න බැරිවෙයි (නි)
13 නපුරු නැහැ (දී)
යුද්ධය අවසානයි කියලා මිනීමැරුම් වල අඩුවකුත් නැහැ. බඩු මිළේ අඩුවකුත් නැහැ (නි)
ඇත්ත තමයි. පළාත් සභා වලට දරන වියදම දරාගන්න පුළුවන් එකක් නෙමෙයි (නි)
කස කාරයෝ විතරයි ආවේ. පෙරහරත් හෙමිහිට ඒවි. ඇත්තටම රටේ වැසියන් කිසිවකුට ඕනෑ නොවුණු මේ පළාත් සභා අයින් කරනවා නම් රටටම හොඳයි. මුදලුත් ඉතිරි වන ගමන් සේවාවත් කාර්යක්ෂම වෙනවා. මේක ජනවාර්ගික ප්‍රශ්නයට හිතු තරම් විසඳුමක් වුනෙත් නැහැනේ. හැබැයි මේ දැන් නටන්න යන නාඩගම නම් අධික බලයක් එක තැනකට ගන්න කරන වැඩක් මිස මුදල් ඉතුරු කරන්නවත් පාලනේ කාර්යක්ෂම කරන්නවත් කරන දෙයක් කියලා හිතන්න අමාරුයි. රජයේ ස්ථාවරය මෙය නොවේ නම් මෙතරම් පිරිසක් මේ ගැන මනාපේ පළකරන්න කලින් මේ කට්ටිය නිහඬ කරවලා. (නි)
මටත් හොදයි 13. මගේ උපන්දිනයත් ඒක. (නි)
මොකක්ද 13 කියන්නෙ ? (දී)
13 ට බය ද (දී)
පස්සට තමයි වැඩේ වෙන්නේ
13 කියන්නේ 12ට පෙර තිබෙන ඉලක්කම චතූ. (නි)
මිනිසුන් විසින් මෙයාලාව පන්නා දැමියයුතුයි. (නි)
කන්න ඕන උනාම කබරගොයත් තලගොයා වෙනවා..!(නු)
13 විතරක් නෙමෙයි,බඩු මිලත් අඩු කරන්නකො. (නි)
වැඩිපුරම බය 1ට නම් නෙමෙයි..!(නු)
13 විතරක් නෙමෙයි, පස්සේ ගෙනාපු සියල්ලම අවලංගු කළා නම් තමයි හොද. (නි)