වැඩි පඩි ඉල්ලා රජයේ වෛද්‍යවරුන් අද වැඩ වැරීමත් සමග ප‍්‍රතිකාර සඳහා රෝහල්වලට ආ රෝගීහු නන්නත්තාර වූහ. දඹුලූ රෝහලට ආ පිරිසත් කිසිත් කරකියාගත නොහැකිව තැන තැන වාඩිවී සුසුම් හෙළන්නට වූහ.



1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුහරි රවලා බැලුවත් වැඩවර්ජන... (නි)
චතුර, අද ලංකාවේ මහන්සියට සරිලන වැටුපක් ගන්නේ බොහොම සුළු පිරිසක් (නි)
පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට අකමැතියි. හැබැයි වැඩ වර්ජන වලට කැමතියි. පුදුම මිනිස්සු. (නි)
මොනවා කිවුවත් සල්ලි වලට උගත්කම යටයි. (නි)
මට බලයක් තිබුණා නම් මෙයාලට මෙහෙම නටන්න දෙන්නෙ නැහැ (නි)
මිනිස්සු 1000ක් මැරුවට පස්සේද වෘත්තීමය සුදුසුකම් සපුරන්නේ? (නි)
එයාලගේ ළමයි දොස්තරලා වුණහම පඩිය ඇද්ද කියලා එයාලටම තේරෙයි. (නි)
දොස්තර= දොස් වැඩි කරන්නා (නි)
පුර්ව ජන්මයකදී අක්ෂි ශල්‍ය වෛද්‍යවරයකුව උපත ලබා රෝගියකුගෙ ඇස් අන්ධ කළ පාප කර්මයට"චක්කුපලහිමියන් අනධද භාවයට පත් වුණා. කරුණාකර මෛත්‍රී සිතින් කටයුතු කරන්න . (නි)
නිමා, 30000ක් ලැබෙන්නේ පුහුණු වසරේ. ඉන්පස්සේ 70000 ගානේ ලැබෙනවා කියලා දන්නෙ නැද්ද? (නි)
ටික දවසක් වර්ජනය නොකර හිටියොත් ඒක රස්සාවට හොද නැහැ. ඒකයි ඔය. (නි)
ප්‍රයිචට් කරලා භමබවෙන ගාන මඳි ඇති (නි)
තෝමස්, ලෙහෙසියෙන් ඉගෙනගත් කෙනෙක් නම් මම අහලා නැහැ මේ ලෝකයේ (නි)
වෙන අයට වගේ නෙමෙයි. දොස්තරලට ක්‍රම තියෙනවා ඕනෑ තරම් සල්ලි හොයන්න. වැඩිකරන්න එපා ශත පහක්වත්. රටේ වෙන මිනිස්සු නැද්ද? (නි)
හවස 1 න් පස්සේ දොස්තර කෙනෙක් හොයාගන්න නෑ රෝහල්වල ..අනේ අපි නොදන්නයි මෙයාලගේ කෙරුවාව (ස)
නැති මිනිහට හැමදාම මොකුත්ම නැහැ (නි)
මේක ජනතා සේවයක් කියලා හිතන්න නොතේරෙන හැටි? (නි)
මුදල අගයන තොපේ ලොවට ගුණ දහම් හොද සිරිත් මොකටද?(නදී)
අහිංසක උසස් පෙළ සිසුන්ට බලෙන් ජීව විද්‍යාව උගන්වා, බලෙන්ම වෛද්‍ය විද්‍යාලවලට යවා, බැහැ කියද්දී වෛද්‍යවරුන් බවට පත්කිරීමේ ක්‍රමය වහාම නතරකල යුතුයි. ඒ වෙනුවට එම අයට තමන් කැමති විෂයයක් ඉගෙනගෙන, තමන් කැමති ඉහල වැටුප් සහ වෙනත් පහසුකම් ලබාදෙන වෙනත් රැකියාවක් කිරීමට නිදහස දිය යුතුය.(නදී)
ඇමති කෙනෙක් මොනවටද ඉන්නේ (ස)
චැනල් සේවයෙන් ලැබෙන මුදල් මදිද ?? (ස)
මම හිතන්නේ නෑ මේ පාර ඔය තර්ජන හරියාවි කියලා .අපේ සෞඛ්‍ය ඇමති තුමා කෙලින් ඉඳීවි (ස)
නිමා අන්තිම ටික හැංගුවා නේද හිමාල් (ස)
අපේ රටේ මොනතරම් මෝඩයෝ ඉන්නව ද ? (ස)
හිමාල්.ඔයා කියන 70000 දෙන්නෙ ලංකාවෙද නැත්නම් වෙන රටකද? මම දන්න විදියට නම් වෛද්‍යවරයෙකුගෙ මුලික වැටුප 43000 ක් විතර. ඒකත් දෙනනේ අවුරුදු 3 ක් ගිහින්. ඉතින් ඔය විදුලි බල මණ්ඩලය, දුම්රිය දෙපාර්තුමේන්තුව ඔන්න ඕවාගෙ පාඩු දන්නවාද ඔයා? එයාලා ගොඩාක් මහන්සි වෙලාද ඒවා ගන්නේ? ඒවා ගැන කතා කරන්නකෝ. එයාලට 65000 ත්100000 ත් අතර පඩි. අනේ අපේ රටට ගිය කලක්... මේ රටේ උගතුන්ට තැනක් නැත. උදාහරණය ගුරුවරයෙකුගේ පඩිය 22500 යි. ඕකෙන් ජීවත් වෙන්න තිබුණා 1995 විතර කාලෙනම්...... (නි)
ඉගෙන ගත්තට වැඩක් නෑ.මානුෂික හැගීම කියන එක නැත්තම්. මේ ගොල්ලන් රටටත් ණයයි. ඒ මදිවට නරකාදියට යන්න පාරත් කපා ගන්නවා. මේ මිනිස්සුන්ගේ මුහුණු දැක්කහම අසරණකම පේනවා. මෙහෙමත් සල්ලි මත්තතේ නැහෙන දොස්සතලා..... (නි)
දොස්තරලටද වැඩිපුර මුදල් දිය යුත්තේ මේ පින්තූරවල ඉන්න අහිංසකයින්ටද ?? (ස)
ජනතා මුදලින් ඉගෙන ගෙන මහජනතාවටම විණ කරනවා (ස)
මට ආරංචි විදියට චැනල් සේවා වලටත් අද මෙයාලා එන්නෙ නැතිලු. මම අදුරන කෙනෙක් ප්‍රසිද්ධ දොස්තර කෙනෙක් චැනල් කරල තිබුනා අද. දැනට මාසෙකට කලින් චැනල් එක දැම්මේ. එයාට ලොකු අනතුරක් වෙලා එක තැන ඉන්නේ. අද උදේ වාහනයකුත් කුලීයට අරගෙන ගාල්ලේ ඉදන් කොළඹ ඇවිත් තීනවා චැනල් එකට. ඒත් ඒ දොස්තරත් වැඩ වර්ජනයේ. ලොකු ගානක් වියදම් කරගෙන ඇවිත් හිස් අතින්ම යන්න වෙලා. මෙහෙමද අහිංසක මිනිසුන්ට සලකන්නේ? (ස)
තව ටික දවසකින් වෙන දේ බලන්න. වැටුප ගැන තීරණයක් නැතිව වැඩේ ඉවර වෙයි, හැබැයි ටික දිනක් යනකොට රාජ්‍ය සේවයේ අනෙක් කාටත් නොදැනෙන්න දහස් ගණනක දීමනාවක් මොකක් හරි වැටුපට අමතරව දීලා කියා ආරංචි වෙයි. දුරකථන, ඉන්ටර්නෙට්, වාහන, ඉන්ධන, අනතුරු දීමනා, පැමිණීමේ දීමනා ..... ඔය ගොඩට තව 'මොළය වෙහෙසීමේ දීමනා' වැනි දෙයක් ලබාගෙන වැඩේ ඉවර වෙයි (දැනට) . වෙන කාටවත් ප්‍රශ්න කරන්න බැහැ, මොකද මූලික වැටුප වැඩි කලානම් නේ අනික් සමාන්තර අය ප්‍රශ්න මතු කරන්නේ.. (නු)
අර පහුගිය ටිකේ පාරේ වෙදකම්කල දොස්තර කොහෙද දන්නේ නෑ (ස)
දොස්තරලා වැඩ වරණ කොට ලෙඩ්ඩු අමාරුවේ. දේශපාලකයෝ වැඩ කරන තරමට මහජනතාව අමාරුවේ. එයාලා වැඩ වැරුවොත් රට ගොඩ. එහෙත් මෙතන බනින කට්ටිය එයාලට ගිහින් ලස්සනට ඡන්දෙ දීලා එනවා. දොස්තරලා ලෙඩ්ඩු වෙනුවෙන් කරන කැපවීම දකින්නේ නැහැ.රෝහල් වල කාර්ය මණ්ඩලය මහන්සි වෙන තරම දන්නෙ නැහැ.එහෙත් නිකන් ඉඳගෙන කෝටි ගණන් ගසා කන ,ලක්ෂ ගණන් පඩි කන මන්ත්‍රීලාට කවුරුත් විරුද්ධ නැහැ. (නි)
අනේ දොස්තර මහත්වරුනේ, අහස ගොරවන වෙලාවට එහෙම එළියට එන්න එපා. (නි)
හවසට පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානත් තියන එකේ තවත් මොකටද වැඩි පඩි? (නි)
චතුර, ඔබගේ අදහසට මමත් එකගයි (නි)
ඉස්සර වෙදමහත්තුරු දෙවිවරු. දෑන් දොස්තරලා අලි හොරු. රෝහලකට ගියත් ඒක පේනවා. චෑනල් කරන තැන් වලින් ලක්ෂ ගානක් හොයාගෙනත් මිනිස්සු ඇපයට තියලා කරන මේ අසාධාරනයට සොබාදහමෙන්ම දඩුවම් ලෑබෙයි. (නි)
මෙයාලා දොස්තරලා නෙමෙයි වර්ජකයෝ. (නි)
අයියෝ ලෙඩ්ඩු
දවසපුරාම චැනල් සේවයට යයි (ස)
ලෙඩ්ඩු ගැන හැගීමක් නැහැ
හවසට පෞද්ගලික රෝහලේ නැත්නම් සාප්පුවෙ ඉදීවි.. එතකොට වර්ජන නැතැයි.. සල්ලිවලට ඕන දෙයක්...!(නු)
චතුර ඔබ නිවැරදියි. වෛද්‍යවරයෙක් වීමට අවම වශයෙන් අවුරැදු 6ක් ඉගෙන ගන්න ඕනෑ. රජය වියදම් කරනවා ලක්ෂ 13 ක් එක් අයෙකුට. ඉතින් ඒ වගේම ඉන්ජිනේරුවන්ට, බැංකු නිලධාරින්ට, නිතීඥවරුන්ටත් වියදම් කරනවානේ. වෛද්‍යවරයෙක් තමන්ගෙ ජීවතය මිනිසුන් වෙනුවෙන් කොච්චරනම් කැප කරනවාද? ඒක කාටත් අගයක් නැහැ. හරි කියන්න අපිට අනෙක් අයට වඩා වෛද්‍යවරු සේවය කරන්නෙ නැද්ද? නිකන් ඉදල සල්ලි හොයන්නේ නැහැනේ.ඒ මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ. අපි හැමෝටම නිවැරදි වැටුප් ක්‍රමයක් අවශ්‍යයයි. දැන් පළමු අවුරුද්දේ සේවය කරන වෛද්‍යවරයෙකුට ලැබෙන්නේ රු.30000 ක්. ඉතින් ඔයලාම හිතලා බලන්න.අවුරුදු 2 ක් උසස් පෙළ කරලා තව අවුරුද්දක් ගෙදර ඉදලා, අවුරුදු 6 ක් ඉගෙන ගෙන ආයෙත් අවුරුද්දක් ගෙදර ඉදලා මේ ලැබෙන පඩිය ඇතිද කියලා. (නි)
තව ටික කාලෙකින් මිනිසුන් මෙයාලට විරුද්ධව නීතිය අතට ගනීවි. (නි)
දැන්වත් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැද්ද මේ අය ඇයි පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධ වෙන්නේ කියලා. (නි)
පව් මෙයාලා දොස්තරලාටත් ඉඩ දෙන්න එයාලගෙ ඉල්ලීම් ටික ලබාගන්න.. ඉහළම කට්ටියත් එක්ක සාකච්ඡා කරන්න.. නැත්නම් හරි නැහැනේ..!(නු)
රාජ්‍ය සේවයේ නිරත සියල්ලටම මෙදා අයවැයෙන් රුපියල් 1000ක් වැඩිකළා නම් වැඩේ හරිනේ (නි)
දොස්තර මහත්තුරු අමාරුවෙන් ඉගෙන ගත්ත දේ නොමිලේ දෙන්න කියලද ඔයා කියන්නේ? එහෙනම් ලෝයර්ලාටත් නොමිලේ නඩු වලට පෙනී ඉන්න කියන්න. කඩේ මුදලාලිටත් ඔයා වගේ අයට අනුකම්පා කරලා නොමිලේ බඩු දෙන්න කියන්න. (නි)
කවදත් දොස්තරලා ලෙඩ්ඩු අමාරුවේ දානවා
මෙයාලා ණය වෙලා ගෙවල් හැදුවට රටේ මිනිස්සු පළි නැහැ. (නි)
පුද්ගලික බෙහෙත් ශාලා වලිනුත් සල්ලි ගන්නවා. තව ආණ්ඩුවෙනුත් ඉල්ලනවා. (නි)