ශ්‍රී ලංකා වෙඩි තැබීමේ සංගමය සංවිධානය කළ ඉලක්කයට වෙඩි තැබීමේ ජාතික ශූරතාවලියේදී දස්කම් දැක් වු මැග්නම් වෙඩි තැබීමේ පිලේ හැනා ඞීන්, ප‍්‍රනීතා වාසුදේවන්, ටර්යානා ඔඩයාර් ජාතික වෙඩි තැබීමේ සංචිතයට ඇතුළත්ව සිටිති.
මීටර 10 වායු රයිෆල් කණ්ඩායම් කාන්තා ඉසව්වේ ශූරතාව දිනාගත් මැග්නම් පිල නියෝජනය කළ 15 හැවිරිදි මෙම ක‍්‍රීඩිකාවෝ තිදෙනා මීටර 50 වායු රයිෆල් කාන්තා කනිෂ්ඨ ඉසව්වේ ශූරියෝ වෙති.
හැනා ඞීන් සහ ප‍්‍රනීතා වාසුදේවන්. මීටර 10 වායු රයිෆල් විවෘත කාන්තා ඉසව්වේ පිළිවෙලින් පළමු හා දෙවැනි ස්ථාන ද ලැබුහ. එළැඹෙන 2013 වසරේ දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) වෙඩි තැබීමේ තරගාවලිය ඉලක්ක කරමින් ජාතික වෙඩි තැබීමේ සංචිතයේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ පුහුණුවීම්වල නිරතවෙති.
මෙම තරගාවලිය වැලිසර නාවික හමුදා වෙඩි පිටියේදී පැවැත්විණ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා අපේ රටේ ළමයින්ට! (නි)