අ‘පුර ගයිඩ්ලා නීතිය අතට ගනිති නවසීලන්ත කතකට මිහින්තලේ ආරාධනා ගල පාමුලදී අතවර කළැයි කියන සංචාරක මඟපෙන්වන්නන් දෙදෙනාගේ මිතුරන් බව කියන පිරිසක් ලංකාදීප හා මවුබිම 23 November 2011
මිහින්තලේ සිසුහු ගහ ගනිති මිහින්තලේ මහා විදුහලේ පන්ති දෙකක සිසුන් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලත් සිවු දෙනෙක් රෝහල්ගත කරනු ලැබූහ. සිවු දෙනෙක් සැකපිට අත්අඩංගු 23 November 2011
නාටාමිලාගෙනුත් කප්පම් කාලා කප්පම් කෑමේ හා මිනීමැරුම් වලට වැරැදිකරු වී හිරබත් කා නිදහස් වී පැමිණ පිටකොටුවේ දිනකට නාට්ටාමිලාගෙන් රුපියල් 1000ක සිට රුපියල් 4000 දක්ව 23 November 2011
රට සල්ලි හොරට මාරු කළාට රිමාන්ඩ් රට සල්ලි මාරු කරන නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගිය බව කියන ව්‍යාපාරිකයකු සහ තවත් අයකු මෙම 30 වැනි දින තෙක් රිමාන්ඩ් බාරයේ තැබ 23 November 2011
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට අජන්ත එයි තිලාන් හැලෙයි දකුණු අප්‍රිකාවට එරෙහිව දෙසැම්බර් මස 15 වැනිදා ආරම්භවන ටෙස්ට් තරගාවලිය සඳහා 16 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට දඟ පන්දු යවන ක 23 November 2011
කුලී කාර් විකුණන කල්ලියක් අල්ලයි කුලියට ගත් වාහන ව්‍යාජ ලේඛන මත විකුණන අට දෙනකුගෙන් යුත් කල්ලියක් රුපියල් කෝටි තුනක් පමණ වටිනා වාහන හයක් ද සමග සැකපිට අත්අඩංගුවට ගත් 23 November 2011
රජරටට මහ වැහි දිගටම පවතින මහා වැසි සමග පොළොන්නරැව දිසාවේ ලොකු කුඩා වැව් රුසක ජලමට්ටම ඉහළ යයිග මාදුරැඔය පිඹුරත්තෑව පිටාර ගලයි. 23 November 2011
බලවත්ම අරාබි කත ලංකාවට එයි ලොව බලවත්ම අරාබි කත සේ සැලැකෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළෙඳ අමැතිනි වන ෂික් ලුබිනා බින්ට් කලිඩ් ඛාන් සුල්තාන් අලි කස්මි 23 November 2011
අය වැය ගුණදොස් තිස්ස අත්තනායක මහතා(එජාප) 2012 අය වැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුටු කරන්නට ගෙන ආ අය වැය සුන්දර කතා ටිකක් පමණයි. රුපියල් අව ප්‍රමාණය කි 23 November 2011
දුප්පත්කම වැඩි වෙලා මෙරට දිළිඳුකම සියයට අටයි දශම නවය දක්වා පහළ බැස ඇතැයි ජනාධිපති අය වැය කතාවේදී පැවසුව ද ඔහුගේම ගියවර (2011) අය වැය කතාව අනුව දිළිඳුකම සියය 23 November 2011
මව් සෙනෙහස අහිමි වී මව ඇතුළු රංචුව සමග කෑම සොයා යද්දී මේ පැටවා අම්පාර දිඝවාපියේ ඉරිඟු හේනක අතරමං විය. අවුරුදු දෙක හමාරක් වයසැති මේ පැටවා එක්කෝ අම්මාගෙන් 23 November 2011
ඩෙංගු මදුරුවා ප්‍රා ලේකම්ට උසාවිය පෙන්වයි ඩෙංගු මදුරුවන් බෝවන අයුරින් නිල නිවසේ ගෙවත්ත පවත්වාගෙන ගිය බවට කැබිතිගොල්ලෑව සෞඛ්‍ය පරීක්ෂක විසින් කැරුණු පැමිණිල්ලක් අනුව ලබන ත 23 November 2011
රුපියල තවත් බාල්දු වෙයි ඇමෙරිකා ඩොලරයට සාපෙක්ෂකව ශ්‍රි ලංකා රුපියල් මුදල් වෙළෙඳ පොළේදී අද තවත් බාල්දු විය. අඟහරුවාදා සවස ඇමෙරිකා ඩොලරය රුපියල් 113.90කට මාරු ව 23 November 2011
මේත් පාසලකි මීගහකිවුලේ බෝගහපතන කණිටු විදුහල ගිය සඳුදා සිට වසා ඇත. එහි සිටින එකම ගුරුවරයා නිවාඩු ගැනීම ඊට හේතුවයි. එහි පන්ති පහකි. ළමයි 11 දෙනෙකි. 23 November 2011
ඩිල්රුවන් - අජන්ත - කුසල් විස්සයි-20 සංචිතයට එක්වෙති පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර මේ මස 25 වැනිදා අබුඩාබිහිදී පැවැත්වෙන විස්සයි-20 තරගයට සහභාගි වීමට තුන් ඉරියව් ක්‍රීඩක ඩිල්රුවන් පෙරේ 22 November 2011
සුදුකොඩි සිද්ධිය තාම තියෙනවා සුදු කොඩි රැගෙන ආ අයටත් වෙඩි තැබූ බවට කළ අසත්‍ය චෝදනාවේ බලපෑම අප මව් බිමට තවමත් ඇති බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජෝන් කොතලාවල ආරක්ෂක 22 November 2011
මැති සබා ගැටුම මහින්ද රාජපක්ෂ ජනපති අයවැය ඉදිරිපත් කරද්දී සඳුදා පාර්ලිමේන්තුවේ සිදුවූ ගැටුම ගැන පරීක්ෂණයක් පවත්වන බව කතානායක චමල් රාජපක්ෂ මහතා 22 November 2011
ප්‍රංශ මාධ්‍යවේදිනට මරණීය තර්ජන අන්තවාදී කණ්ඩායමකින් පැරිසියේ ජනප්‍රිය ‘ චාලි හෙබ්ඩෝ‘ සතිපතා කාටුන් පත්‍රයට බෝම්බ ගසා, වෙබ් අඩවිය ද, අවහිර කැර, එහි මාධ්‍යවේදිනට මර 22 November 2011
ක්‍රිකට් නිලවරණය දෙසැම්බර් 27 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය (2011-12) ලබන දෙසැම්බර් 27 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් උදය සෙනෙවිරත් 22 November 2011
ඉතාලි කැබිනට්ටුවේ දේශපාලන පුළුටක්වත් නෑ ඉතාලි දේශපාලන ඉතිහාසයේ ප්‍රථමවරට දේශපාලනඥයන් නොවන බුද්ධිමතුන් පිරිසකගෙන් යුත් ඇමැති මණ්ඩලයක් පත් කැර ගැනීමට ඉතාලියේ නව අගමැති මා 22 November 2011
ශ්‍රී ලංකා කාන්තා පිල බංග්ලාදේශය පරදවයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සංවිධානයෙන් බංග්ලාදේශයේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන (එක්දින) ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම 22 November 2011
මහේල ගෙදර එයි ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු මහේල ජයවර්ධන දණහිසේ ආබාධයකට ලක්වීම නිසා පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන පස්වැනි එක්දින තරගයට හා විස්සයි20 22 November 2011
වෙද විදුහල් විරෝධයෙන් පාරත් වැසේ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ ඉදිකිරීම් වහා නතර කරන ලෙස බලකරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ විරෝධතා පා 22 November 2011
ජනරාල් රත්වත්තේ රෝහලේ හිටපු ආරක්ෂක නියෝජ්‍ය ඇමැති ජනරාල් අනුරුද්ධ රත්වත්තේ නිවෙසේදී වැටී තුවාල ලබා මහනුවර මහ රෝහලේ ස්නායු දැඩි සත්තාර ඒකකයට ඇතුළු කරනු ල 22 November 2011
නිදන් හෑරු සැරයන්ට ලක්ෂ හතරක් දඩ මිහින්තලේ වලවා හැංඟුණුවැවේ නිදන් හාරා පුරාවිද්‍යා භුමියකට හානි කළ පොලිස් සැරයන් එම්.එම්. දයානන්දට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් 22 November 2011
හිමිනම අල්ලන්න වරෙන්තු මාදම්පේන් ඉඩමක් දෙන බව කියා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් තිස් ලක්ෂයක් වංචා කළැයි කියන සිද්ධියේ ඌව තැන්නේ සුමන හිමි උසාවි නොපැමිණීම න 22 November 2011
වාහන ලියාපදිංචි ගාස්තු වැඩි කරයි මෙවර අයවැයෙන් යතුරු පැදි, ත්‍රීරෝද මෝටර් රථ, ත්‍රිරෝද, මොටර් රථ, ත්‍රිරෝද වෑන්රථ, ඩබල් කැබ් හා පෝක් ලිස්ට් සඳහා නව ලියාපදිංචි ගාස්තු ඉ 22 November 2011
රූමස්සලත් ජීවකයෙක් ස්නායු, රැධිර, මුත්‍ර, චර්ම, ආදී රෝග රුසක් නිවාරණයට හිතකර බෙහෙත් පැලෑටි 165ක් ගාල්ල උණවටුනේ රූමස්සල කන්දෙන් සොයාගත් බව ගවේෂණ කණ්ඩායමක් 22 November 2011
ප්‍ර සභා අය වැය පරදී රජයේ පාලනය යටතේ ඇති බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ අය වැය අද පරාජය වියග පක්ෂව ඡන්ද තුනක් ද විපක්ෂව හතරක් ද ලැබිණි. සංධානයේ මන්ත්‍රීවරු 22 November 2011
කෝප්රල් දෙන්නා හඳුනා ගැනෙති කරන්දෙණියේ දොස්තර ප්‍රසාද් ජයසිංහ ඝාතනයේ තුවක්කුකරුවන් බව කියන කෝප්‍රල්වරු දෙදෙනා බලපිටිය මහේස්ත්‍රාත් උසාවියේ දී සාක්කිකරුවන් 22 November 2011
රාජ්‍ය සේවක දේපළ ණය සීමාව ඉහලට රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන දේපල ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත... 28 February 2026