කළුගඟ ජල යෝජනා ක‍්‍රමයේ නළ එළීම සඳහා කැස්බෑව තොරණවිල කපා තුබූ අඩි දහයක ගැඹුරු කාණුවක වැඩ කරමින් සිටි සේවකයන් තිදෙනකු පස් කණ්ඩියක් කඩා වැටී යටවීමත් සමග එතැන බේකරියක සිටි තරුණයෝ පිරිසක් එම තිදෙනා ගොඩගෙන කළුබෝවිල රෝහලට ඇතුළු කළහ. ඔවුන්ගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කීය.


1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කාලේ මෙහෙම තරුණයෝ බොහොම අඩුයි (ස)
නියමයි. හොඳ වැඩක් (ස)
අපේ ලංකාවේ තරුණයන්ව අගය කල යුතුයි (ස)
නියමයි කොල්ලනේ. (නි)
හොඳ වැඩක් (ස)
ඔබ වැනි තරුණයෝ තමයි අපිට වටින්නේ.. ඔබලා වැනි අයට වරදින්නේ නෑ..ඉක්මන් සුවය පතමු (ස)
ඔවුන් නියම වීරයන්. (නි)
සොයුරනි, ඔබගේ උත්තරීතර ක්‍රියාව බොහොම අගෙයි. විපතට මුහුණ දුන් අයට ඉක්මන් සුව පතමු. (නි)
තරුණයන්ට අපගේ ප්‍රණාමය. සේවකයන් තිදෙනාට ඉක්මන් සුවය ලැබේවා (ස)
මෙන්න මේ වගේ වැඩ වලින් තමයි ආත්ම ගාණකට පින් සිදු කරගන්නේ.. නියම වීරයෝ ටිකක් .වැදූ අම්මලාටත් පින් .. (ස)
දෙවියෝ ආවා වගේ ?ඉක්මන් සුවය ලැබේවා. තරුණයන්ට මාගේ ප්‍රණාමය (ස)
මේ කල උතුම් ක්‍රියාව හේතුවෙන් නිරෝගි වේවා , අතුරු අන්තරාවක් නොවේවා (ස)
තරුණයින් කරන්න ඕනෙ මෙන්න මෙහෙම වැඩ ‘‘ප‍්‍රශංසනීයයි ඔබගේ මේ සත් ක‍්‍රියාව’’ (ස)
තරුණයන්ට පින්..ඉක්මන් සුවය ලැබේවා (ස)
සැබෑ වීරයෝ (ස)
වීරයන් බිහි වීම අගය කල යුතුයි . නමුත් ආනාරක්ෂිතව වැඩකිරීමෙන් වීරයන් බිහි කල හැක (ස)
තරුණයිනි, බොරුවට ඕස්ට්‍රේලියා යන්න දගලන්නේ නැතුව මේ වගේ හොද දෙයක් කරලා ප්‍රසිද්ධ වෙන්න බලන්න. (නි)
තරුණයිනි, ඔබ හොද දෙමවුපියන්ගේ දරුවන්ය. (නි)
තරුණයින්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! අනතුරට පත්වූවන්ට ඉක්මන් සුවය ලැබේවා! (නි)
නියමයි කොල්ලෝ. (නි)
පේනවා නේද? මේචචර වීරකමක් කරලත් ඔවුන්ගේ තිබෙන නිහතමානීත්වය? (නි)
වීර තරුණයිනි, ඔබට ගොඩක් පින් (ස)
මෙන්න නියම වීරයෝ මොවුන්ට ප්‍රණාමය පිරිණැමිය යුතුයි (ස)
මේවා තමයි නියම තරුණයෝ කරන්න ඕනි වැඩ .ඔබ සියලු දෙනාට දිඝාසිරි පතමි (ස)
ප‍්‍රශංසනීය නියම වැඩක්... මෙන්න මේ වගේ තරුණයෝ තමයි රටට අවශ්‍යය. සේවකයන් තිදෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමූ..!! (ස)
නියමයි (ස)
ප‍්‍රශංසනීය නියම වැඩක්... මෙන්න මේ වගේ තරුණයෝ තමයි රටට අවශ්‍යය (ස)
ඔන්න නියම තරුණයෝ .ඉතා විශිෂ්ඨයි (ස)
අපේ තරුණයෝ ඕනෑ දේකට සූදානමින් ඉන්නේ. (නි)
ඔබ වෑනි විරුවනුයි රටට අවශ්‍ය. සුභ පෑතුම්! (නි)
නියමයි කොල්ලනේ. (නි)
ඒ ළමයි කරලා තියෙන්නේ ලොකු වීර කමක් .දැන්වත් ආරක්ෂාකාරී විදියට වැඩ කරන්න හිතට ගන්න (ස)
මේ දරුවන්ට මාගේ ප්‍රණාමය! (නි)
මේ කරපු පිනම ඇති මතු භවයට. (නි)
මෙන්න කොල්ලෝ... (නි)
මේ වගේ තරුණයින් තමයි අපේ රටට අවශ්‍ය. (නි)
තරුණ පිරිසට ස්තූතියි. සේවකයින්ට ඉක්මන් සුවය පතමි. (නි)
දේශපාලකයින්ගේ අතකොළු නොවී හොද දෙයක් කරන්න. (නි)
නියමයි කොල්ලෝ... (නි)
අවධානම් වැඩ කරන්න නරකයි . (ස)
මෙම දිරිය තරුණයින්ට අනාගතය ජය ගැනීමට රජය මගින් යම් වැඩපිළිවෙළක් සැකසිය යුතුයි (නි)
අන්න නියමයි. එළකිරි කොල්ලෝ ටිකක් .සුබ පැතුම් (ස)
සල්ලාලකම් ගැන අහන්න ලැබෙනවාට වඩා කොච්චර හොඳද මේ වගේ ප්‍රවෘත්ති අහන්න ලැබෙන එක. (නි)
කළයුත්ත දෙවරක් නොසිතා කළ මේ අය නියමයි. (නි)
ඔබ වැනි පුතුන් වැදූ දෙමාපියන්ට පින් (ස)
මෙන්න රටටම ආදර්ශ ඉතාම හොද ළමයි තිස්තුන් කෝටියක් දෙවියනි මේ අය රැක දෙන්න (ස)
තරුණ ජවය පිළිබදව හොදම උදාහරණය. තරුණයින්ට ජයෙන් ජය! (නි)
හොද තරුණයෝ පිරිසක්. (නි)
ඔබ විර සම්මානයකින් පිදුම් ලැබිය යුතුයි. (නි)
අද කාලේ තරුණයෝ ඉන්න ඕනෑ මෙන්න මේ විදියට තමයි. ඔබසැමට ගොඩක් පින්. (නි)
ඔබ වැනි තරුණයක් දේශයට ආඩම්බරයකි (නි)
මෙන්න නියම මිනිසත්කම. ජය වේවා වීර කොල්ලනේ. (නි)
මේ තරුණයන්ගේ ක්‍රියාව අගය කරන්න ඕනෑ. ලංකාවේ බොහෝවිට ආරක්ෂක පියවරවල් හෝ උපකරණ පාවිච්චිය හරිම අඩුයි. (එහෙම පාවිච්චි කරන අයටත් හිනාවෙනවා සමහරු) . බලන්න මගතොටේ වැඩ කරන බොහෝදෙනා වැඩකරන්නේ කොච්චර අවදානම් විදිහටද කියලා. ඊට අමතරව මෙවැනි අයට රක්ෂණ ආවරණ එහෙමත් නැහැ. එම නිසා යම් අනතුරක් වුණහම මුළු පවුලම අනාථ වෙනවා. මොකක් හරි වුණහම අහළ පහළ ඉන්න අය බේරන්න මහන්සි වෙනවා වගේම මේවා අවම කරන්න සහ යමක් වුණාම එයින් වෙන හානියට ගෙවීම් ලබාදෙන ක්‍රමත් ඇතිකරන්න ඕනෑ. (නි)
නියමයි පුතුනේ....තෙරුවන් සරණයි , හොඳ ක්‍රියාවක් (ස)
අපේ රටට අවශ්‍ය මේ වගේ අය තමයි (ස)
පිටරටක නම් උත්සවයක් තියලා පදක්කම් දෙනවා. ඒකටත් එක්ක ආශ්චර්යවත් ලංකාව. (නි)
තව තවත් මෙවැනි යහපත් දේ කරන්න දිරිය ශක්තිය ලැබේවා ..වැරදි මග යන තරුණයන්ට ආදර්ශයක් වේවා (ස)
අනතුරකදී උදවු කිරීම මනුස්සකමක්. (නි)