ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ඔරු පැදීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් නවසිලන්ත ජාතික මාහේ ඩේරස්ඬේල් මේ දිනවල ශී‍්‍ර ලංකාවට පැමිණ සිටී. ඩේරස්ඬේල් ශී‍්‍ර ලංකාවට පැමිණ ඇත්තේ ලබන 27 වැනිදා (සෙනසුරාදා) කොළඹදී පැවැත්වෙන රාජකීය - සාන්ත තෝමස් ඔරු පැදීමේ තරගාවලියේදී රාජකීය විදුහල් පිල දිරිමත් කිරීම සඳහාය. ඔලිම්පික් කී‍්‍රඩා උළෙල තුනකට සහ ඔරු පැදීමේ ලෝක කුසලාන මෙන්ම ලෝක ශූරතා රැසකටම සහභාගි වී ඇති ඩේරස්ඬේල්, ඔරුපැදීමේ කේවල ඉසව්වේදී පස් වතාවක්ම ලෝක ශූරතා දිනාගැනීමට සමත්ව තිබේ.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd