බීමතින් නිරුවත්ව තිරප්පනේ පොලීසියට බලහත්කාරයෙන් ඇතුළු වී තර්ජනය කරමින් රාජකාරියට බාධා කළැයි අත්අඩංගුවට ගත් නියෝජ්‍ය ඇමැතිවරයකුගේ රියැදුරකු මෙම 31 දා තෙක් රිමාන්ඩ් කරන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය නියෝග කළාය. රිය අනතුරක පැමිණිල්ලක් විභාග කරමින් සිටියදී ඔහු කලබල කළැයිද පොලීසිය අධිකරණයට දැන්වීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඌෂ්ණේ ගෙදර ඇතිකරන සත්තුන්ටත් තියෙනවා. (නි)
සීතාම්බර සළුව කාගෙන්ද ඉල්ලගත්තේ.? ඇමතිතුමාගෙන්ද?(නු)
අනේ කාලේ වනේ වාසේ
කොහොමත් ඔහොම කට්ටියගේ සද්දේ වැඩිනේ. ඒක වෙන්න ඇති උපන් ඇදුමින්ම ආවේ. (නි)
කොහොමත් ලොක්කො ළග ඉන්න පොඩ්ඩන්ගෙ සැර වැඩියි. (නි)
මෙහෙම එන අයට " සර් කියල සුහදව පිළිගන්න කියලයි ඉහළින් උපදෙස් දීලා තියෙන්නේ. අනේ අනිච්චං. (නි)
උඩ පැනගෙන ගිහින් මෙයාට කතිරේ ගහපු අයත් මීට වගකිවයුතුයි. (නි)
ඇයි ලොක්කගේ ගෝලයන්ට එහෙම කරන් අයිතියක් නැද්ද?(නු)
ආපු විදියටම බිරියට භාරදුන්නා නම් හරි. (නි)
කොහොමත් කරන්නේ ඉතිං ඇදුම් ගැළවෙන වැඩනේ. (නි)
මේ අර ජයවර්ධනපුර මොන්ටිසෝරියට ළමයි එක්ක යන කෙනෙක්නෙ. ඒළමයි කරන විදියට මෙයාත් හැසිරෙන්න ඇති..!(නු)
නිරුවතින් ..............? අම්මෝ මේ දවස්වල තිරප්පනේට අලි එන්නෙත් නැත්තෙ මේක තමා. උන්ටත් ලැජ්ජා ඇති මේවා දැක්කහම . (නි)
බෝඩ එකක් බෙල්ලේ එල්ලලා මහපාරේ ඇවිද්දුවා නම්.... (නි)
කලින් හිටියේ කකුල් පහේ අලි විතරයි (ස)
දවල්ද ? රෑද ??? (ස)
තැනට සුදුසු විදියට පැමිණීම වරදක් නොවේ. (නි)
ලැජ්ජා නැතිකම සිතාගන්න. කළ කළ දේ පල පල දේ. (නි)
ලැජ්ජානැතිකම මොන තරම්ද? (නි)
නියමයි (ස)
අනේ මෙහෙමත් මිනිස්සු
ඇමතිතුමාට වහ කන්න හිතිලා ඇති..!(නු)
මෙයාලා මෙහෙමනම් එයාලගේ හාම්පුතාලා කොහොම ඇතිද?(නු)
ඒ පාර ඇමතිලාගේ ළග ඉන්න අයත් ගහන්න පටන් අරන් වගේ..!(නු)
හොද වැඩේ මෙයා මේ ඇමතිගෙ හයිය අරගෙන වෙන්න ඇති..!(නු)
අපරාදෙ අදැුම් අන්දවලා ඇමතිතුමාට කතා කරලා මෙයාව බාරදෙන්න නෙ තිබුණෙ..!(නු)
මේ අය ළග ඉන්න කොයි කෙනත් ඔයවගේ තමයි..!(නු)
ඇදුමක් අන්දවලා පුතේ මිට පස්සේ දග වැඩ කරන්න එපා කියලා ගෙදරටම ගිහිං බස්සවයි.,!(නු)
අධ්‍යාපනය කියන දේ අවශ්‍ය බව වඩාත්ම කැපී පෙනෙන්නේ මේ වගේ අයගේ බලධාරින් රට පාලනය කරන විටයි..!(නු)
පිනට බීලා කෑ ගහන කෙනෙක්ද කොහෙද?(නු)
හොරු සමග හෙලුවෙන්..!(නු)
මේවට ඉතිං ඒ විදියට තමයි අදහස් දක්වන්න වෙන්නෙ..!(නු)
විනයක් නැති හැටි? ලොකු දඩයක් ගහන්නයි තියෙන්නේ ඇමතිට රිදෙන්නත් එක්ක. (නි)
ඉ්සසර නම් මාතලී දිව්‍ය පුත්‍ර. දැන් එතකොට හෙළු පුත්‍රද? අනේ මන්දා. අනේ කාලේ වනේ වාසේ... (නි)
ෂා! කොහේ පොලිසියද? (නි)
උපන් ඇදුමෙන්ද ඇවිල්ල තියෙන්නෙ..?
කක්කුට්ටාගේ තියරිය තමයි ඕක. (නි)
ඇමතිතුමාව ආදර්ශයට අරන්ද දන්නෙ නැහැ. (නි)
ගුරා හිටගෙන කරනකොට ගෝලයෝ දුව දුව කරනවා කියන්නේ මේකට තමයි..!(නු)
පොලිසියේ ඉන්නෙත් බබාලනේ. මිනිස්සු ඒකයි උපන් ඇදුමින් එන්නේ. (නි)
රියදුරු මෙහෙම නම් ඇමතිතුමා කොහොම ඇද්ද නේද? (නි)