පහන් නොදල්වා යතුරුපැදියක් පැදවූ එළවළු වෙළෙන්දකුගෙන් රුපියල් දාහක් හා අරක්කු බෝතල බාගයක් අල්ලස් වශයෙන් ගත් බව කියන කොස්තාපල් චමින්ද නිරෝෂණ කුමාර හා එම්.ඒ. දයාපාල තඹුත්තේගම මහේස්ත‍්‍රාත් ජේ.පී. කැකිරිදෙණිය මහතා විසින් ලබන පස් වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්කෝ මේ අයගේ වැටුප් වැඩිකරන්න කටයුතු කරන්න. නැත්නම් රාළහාමිලට කියන්න 500ට වැඩියෙන් පගා ගන්න එපා කියලා. (නි)
මොවුන්ගෙන් යැපෙන්නන් ගැන සිතාවත් අවවාදයක් දී නිදහස් කරන්න බලන්න (නි)
මෙහෙම වෙලා මදි. (නි)
වැරදි හදන්න ඉන්න මිනිස්සු වැරදි කරාම රට හදන්නේ කොහොමද ? (ස)
අලුත් නීතියේ වාසිය රාළහාමිට තමයි. (නි)
දැන් ජීවත් වෙන්න තියෙන අමාරුව නිසා අපිටත් කාගෙන් හරි පගාව ගන්නයි වෙලා තියෙන්නේ (ස)
මේක හරිම අසාධාරණයි. රිමන්ඩ් කරනවා නම් ඔක්කොම රාළහාමිලාව හිරේට දාන්න ඕනෑ. මේ දෙන්නව විතරක් ඇයි? (නි)
කොහොමද වැඩ? (නි)
මෙයාලා දෙන්නා විතරක් නෙවී ඔක්කොම ඔහොම තමා පොලිසියේ අයනම්...(නු)
මට අදනේ සිද්ධිය ආරංචි වුණේ? (නි)
පගාව ගන්නවට හොඳ වැඩේ... මෙහෙත් ඉන්නවා ඔය වගේ රාළහාමිලා...හොඳ දඩුවමක් දෙන්න (ස)
බාගෙට නමපු තොප්පියයි.. බාච්චු කොට කලිසමයි අන්දලා වටරවුමක වාහන හසුරවන්න දාන්න ඕන.. කරපු වැඩේට..!(නු)
මේ වගේ අය නිසා තමයි පොලිසියෙ නමට කැලලක් එන්නෙ.. මෙහෙම හරි අල්ලන එක හොදයි..!(නු)
වැරදි වැඩ වලට දඩුවම් දෙන්නේ කවුද? වැරැද්ද පෙන්වන්නේ කවුද? (නි)
දැන් කොහෙන්ද අරක්කු ගන්නේ? (නි)
බුලත් විටයි, දවසේ පත්තරයයි පගාවට ගන්න පරණ රාළහාමිලාත් ඉන්නවා තාම. (නි)
මෙහෙම බැලුවොත් පොලිසියෙ 98% ඇතුළට දැම්මැහැකි. ඉතුරු වෙන්නෙ දෙන්නෙක් විතරයි. පවු. (නි)
ඕවා හොද වැඩ. මතක හිටින දඩුවමක් දෙන්න. (නි)
බොහොම හොදයි. අපිට සතුටුයි. ලංකාදීප, ඔබට ස්තූතියි! (නි)
පවු අහිංසක දරු පවුල් දෙකක් අමාරුවේ. (නි)
හොදට සළකයි. (නි)
පවු. පුදපු ගමන් කාපි යකා. (නි)
අල්ලස් නැවැත්වීම මුල ඉඳලම පටන්ගන්න ඕනි...දැඩි දඩුවම් දිය යුතුයි.. ජය වේවා (ස)