උතුරු මැද පළාත් සභාව විපක්‍ෂ මන්ති‍්‍රනට හිතුමතේට සලකන්නේ නම් සියලූ කාරක සභා හා කමිටුවලින් ඉවත්වන බව එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රත ඞී.එම්. අමරතුංග මහතා එහි සභාපති ඞී.ඇම්. ආර්. සිරිපාල මහතාට පැමිණිලි කෙළේය. සභාපති විසින් සභාවට ඉදිරිපත් කරන ලේඛනයන් අනුව කාරක සභා හා කමිටු කිසිවක සභාපති පදවි විපක්‍ෂයට දී නොතිබිණි.මහජන පෙත්සම් කාරක සභාවේත් ගිණුම් කාරක සභාවේත් සභාපති පදවි මීට කලින් විපක්‍ෂයට හිමිවිය. පක්‍ෂ නායක යෝජනා හා අදහස් අනුව තමා කි‍්‍රයා කරන බවත් තමා වැරැදිනම් විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කළ හැකි බවත් සභාපති කිවේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස් වල එක්කෙනෙක් කරපු පවු සමාකරගන්න වන්දනාවෙ යනවා කියන්නෙ ඇත්තද? (නි)
ඕක තමයි අපි කිව්වේ (ස)
ඔහොම යන් (ස)
හිටපු මහ ඇමතිතුමා මේ දවස්වල ආගමට දහමට නැඹුරු වෙලා වන්දනාවේ යනවා. මට හම්බවුණා පොළොන්නරුවේ ගල් වෙහෙරේ බුදුන් වඳිනවා. (ස)
ඉතින් ඔයාලට පලා හරි ලැබුනනෙ. පහු වෙනකොට කොස් පොලොස් ලැබෙයි. ඉවසගෙන ඉන්න. (ස)
අනේ පවු (ස)
මහ ඇමති බර්ටි මහත්තයා ඉන්නකොට මේවගේ ප‍්‍රශ්න තිබුණේ නෑනෙ (ස)
හා...........හා .....බලාගෙනයි (ස)
පටන්ගත්තා විතරයි (ස)