එංගලන්තයේ රැකවරණ පතා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 28 දෙනෙක් එරටින් පිටුවහල් කරනු ලැබ විශේෂ ගුවන් යානයකින් අද කටුනායකට රැගෙන එනු ලැබූහ. දෙමළ ජාතිකයෝ 14 දෙනෙක් ද, සිංහල නව දෙනෙක් ද, මුස්ලිම්වරු පස් දෙනෙක් ද ඒ පිරිසට අයත්වූහ. එක් අයකුට දෙදෙනා බැගින් ආරක්ෂකයෝ ද වූහ. එම පිරිස වසරේ සිට වසර හය දක්වා එංගලන්තයේ සිට සරණාගත තත්ත්වය හිමිකැර ගැනීමට ගත් සියලූ උත්සාහයන් අසාර්ථක වූවෝ වෙති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුරවැසිකම ගන්න මේ ගොල්ලෝ ලංකාවේ නැති දේවල් මවා පෙන්නනවා. හොඳ වැඩේ. (ස)
කමල් කොහොමද මුස්ලිම්වරුන්ට ප්‍රශ්න නැහැ කියලා දන්නේ? (නි)
20ක් නෙවෙයි ඒ ආකාරයෙන් සරණාගතයන් ලෙස බොරු කියමින් අපේ රටට අපහස කරන සියලු දෙනා කොන්දේසි විරහිතව ආපසු එවිය යුතුයි.රජයද මෙයට මැදිහත්විය යුතුයි. (ස)
කොහොමද 24 වෙන්නේ (ස)
එකතුව 24 ??? කවුද මේ ගාමිණී....... දෙමළ=14 සිංහල= 9 මුස්ලිම්=5 එකතුව=14+9+5=28 (ස)
ඔය හැම කෙනාම එල්.ටී.ටී. අය වෙන්න ඇති . පරිස්සමින් (ස)
ඔබ සැම ලක්මවගේ දරුවන්ය. එන්න, අපි සාදරයෙන් පිළිගනිමු. (නි)
මේ අය ඔක්කෝම කොටි.මේ අතර දෙමළ අයව ලංකා හමුදාව මරනවා කියපු සිංහල කොටිත් ඉන්නවා. (ස)
සරණාගතයො කිව්වහම මානව හිතවාදියො උදවු කරනවා. ඒත් මේ ගොල්ලන්ට මෙහෙම අසරණ වෙන්න හේතුවක් නැහැ. මේක වංචනික වැඩක්. වහාම මේ අය ගැන සොයා බලන්න අවශ්‍යයි, ජාත්‍යන්තර ජාවාරම් වලට සම්බන්ධද කියලා. (නි)
දෙමල ජාතිකයෝ / සිංහලයෝ /මුස්ලිම්වරු...? කවුද? (නි)
අපේ රටේ නම කැත කරන්න ගිය මිනිස්සු (ස)
ගිය විදියටමයි ගෙන්නන්න තිබුණෙත් (ස)
දැන් මේ ටිකට රැකවරණය දෙන්නේ කවුද ?? මේක යුධ ගැටුම් නැති රටක් (ස)
මුස්ලිම්වරුන්ට ලංකාවේ තියේන ප්‍රශ්නය මොකක්ද ?එංගලන්තයේ රැකවරණ පතන්න. ලංකාවේ ඔවුන් තමන්ට ඕනවිදියට ජිවත් වෙන්න නිදහස තියේනවා සිංහල මිනිස්සුන්ගේ තියේන දුර පේනේනා ඥානය නැති නිසා. බලමු සිංහලයන්ට වෙන්නේ මොකක්ද කියලා. (ස)
රටෙ නම කැත නොකර බොරු නොකියා ඉඳිතොත් අප හට කමක් නැත ඔබ කොයි දෙවොලෙ ගියත් (ස)
ඔහොමම තමිල්නාඩු වලට යවමු (ස)
එකතුව = 24 ????????? (ස)
වෙන රටවල්වල ඉන්න ඔක්කෝම දෙමළ මිනිස්සු ටික ලංකාවට එව්වම ඒකත් ලොකු ප්‍රශ්නයක් ඉන්න තැනක හිටපුදෙන්. නැත්නම් තිබ්බට වඩා ප්‍රශ්න වැඩිවේවි. (ස)
ලෝකයේ සීඝ්‍රෙයන් වඳවීයන ජාතීන් තුනකි. ඇස්කිමෝවරු, රතු ඉන්දියන්වරු සහ අපි. (ස)