මාර්ග නීති කැඞීමක් සම්බන්ධයෙන් වැරැදිකාර රියැදුරා බේරා දීමට රුපියල් දහසක් ද, අරක්කු බාගයක් ද ගත් බව කියන කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව තඹුත්තේගම පොලිස් ආරංචිමාර්ග කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනතරම් බාල වැඩක්ද මේක (ස)
බොහොම සාධාරණ අල්ලසක්නේ අරන් තියෙන්නේ
හොද වැඩක්. (නි)
අනේ මෙහෙම පොලිස් දෙපාර්තමේන්තුවක් මොකටද ලංකාවට (ස)
හදිස්සියට වතුර උගුරක්වත් දෙන්න වටින අය පොලීසියේ ඉන්නවද ? (ස)
හොර අරක්කු පොලවල් වලින්, ගණිකා මඩම් වලින් ලක්ෂ ගණන් ගන්න අය ගැන මොකද කියන්නේ (ස)
අපි නොදන්න පොලිසිය.... (නි)
අද පොලිසිය ගැන වැරදි ගොඩයි (නි)
පොලිසියේ අය පොලීසියෙන් අල්ලයි !!!! බේරෙන්න හදපු නැති එක අගය කල යුතුයි (ස)
දුප්පත් රාළහාමිලා දෙන්නෙක් කරපු මේ වැඩේ වැරදියි. හැබැයි ඉතින් පගා ගහන මැති ඇමැත්තෝ අල්ලන්න පොලිසියේ ලොක්කන්ට පුළුවන්ද? (නි)
තෝරු මෝරු බේරෙන දැලෙන් හාල්මැස්සො දෙන්නෙක් අහුවෙලා. අතිදක්‍ෂ පොලීසියක් ඇති ලෝකෙන්ම උතුම් රට. (ස)
එල ඔහොම යන් !! (ස)
හිතුවේ භාගයක් අරගෙන භාග්‍යවන්තයෙක් වෙන්න. (නි)
අප්පොච්චියේ බේබදුකම නිසා රස්සාවත් නැති කර ගත්තා (ස)
නාපාවල 100%ක් හරි. (නි)
රටේ නීතිය හැම වෙලාවෙම පගාවට යටයි. (නි)
අල්ලස් ගන්න අය සියලු දෙනාවම ඇල්ලුවොත් පොලිස් රාජකාරි කරන්න එක්කෙනෙක්වත් ඉතුරුවෙන එකක් නැහැ . (ස)
ඕක මොකද්ද සමහරු රු.12 බුලත්විටත් පගාවට ගන්න අය ඉන්න රටේ (ස)
හොඳ රාළහාමි කෙනෙක් .වෙන අය බෝතලයක් ඉල්ලනවනේ (ස)
භාගයක් විතරක් ඉල්ලලා මුලු පොලිසියටම ලැජ්ජා කළාට මීට වැඩිය සැර දඩුවමක් දෙන්න තිබුණා. (නි)
චිකේ මොන ලැජ්ජා නැති වැඩක්ද ? දෙන්නවා ගම වටේ ඇවිද්දවන්න තිබුණේ (ස)
මගෙන් ගන්න හැදුවොත් මම කරන්නේත් ඒ ටික තමයි (ස)
අපි කරනවා වගේ එවෙලේම රෙඩි කෑෂ් ගත්තනම් ඉවරයි (ස)
මේ රාලහාමිලා දෙන්න ඉන්දියාවෙ පිච්චර් එකක් බලල (ස)
දෙන්නට භාගයක් ඇද්ද (ස)