හීත්‍රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධයස්ථානයේ කඨින පිංකම පැවැත්විණි. වදුරඹ කස්සප හිමියන්, අඹගස්දූවේ ඥානවිමල හිමියන් හා හෝමාගම කොණ්ඩඤ්ඤ හිමියන් කඨින පිංකමේදී බොජ්ජංග සූත්‍රය දේශනා කළහ. නන්දා මොහොට්ටි මහත්මිය ඇගේ පවුලේ සාමාජිකයන් හා මිතුරු මිතුරියෝ මෙහි ප්‍රධාන දායකත්වය දැරූහ.


1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්මා දිට්ඨි - නිවැරදි දැකීම (ස)
මේ වස් කාලෙයි නොපමාව පිං කර ගන්න බැතිමතුනි දෙලාව සුගතිය සාර්ථක කර ගන්න (ස)
මෙම පිංකමට මමත් සහභාගි වූණා. මෙදින තිබුණේ භේසජ්ඣ පූජාවක්, කඨින පිංකම නිමිති කරගෙන අගෝස්තු මස 1 සිට සෑම සෙනසුරාදාවකම මෙම විහාරයේ පිංකම් සිදුකරනවා. කඨින පිංකම තියෙන්නෙ නොවැම්බර් මස 24 අටවිසි පූජාවක් සිදුකර 25 සංඝික දානයක් පිරිනමනවා. පිටරටක පිංකම සිදුකළත් කඨින පෙරහැරක් පවත්වා චීවරයත් පන්සලේදීම මහලා පිළියෙල කරලා පූජාකරනවා. (නි)
වස්සාන කාලෙට කරන ලොකුම පිංකම කඨින චීවර පූජා පිං කමයි මෙය මහා ආනිසංස ඇති පිංකමක් මේ වගේ පිංකං දැකලා හිතෙන් හරි ලබන පහන් බව සංසාරෙන් එතෙර වෙන්න හේතුවේවා, නිවන් දොර විවර වේවා.......සාධූ සාධූ සාධූ (ස)
ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරය.... (නි)
බුදු සසුන බැබලේවා
කඨිනය කැපකරල පවරන්න නම් මේ තුන් නමට විතරක් බැහැ. අඩුම වශයෙන් පස්නමක් වත් ඉන්න ඔන. මේ හාමුදුරුවරු වස්වසලා තිබෙන්නේ මාසෙකට කලින් කඨින පිංකමත් මාසෙකට කලින්. ලංකාවේ හාමුදුරුවරු වස්වැසුවේ මේ පාර නිකිණි පෝයට ඒකයි ලංකාවේ තවම කඨින පිංකම් නැත්තේ. ලංකාවේ පින්වතුන්ට ලබන 29 වෙනිදායින් පස්සසේ තමයි කඨින පිංකම් ලැබෙන්නේ (ස)
ශ්‍රියාණි, ඒ අය පිටරටක ඉදලා පුලුවන් විදියට මෙහෙමවත් දෙයක් කරපු එක ගැන අපි සතුටු වෙන්න ඕනෑ. (නි)