නීති විරෝධී ලෙස ඕස්ටේ‍්‍රලියාවට ඇතුළු වූ තවත් ශ්‍රී ලාංකිකයන් 25 දෙනකු ඩාර්වින් නුවර සිට නාඋරු රැඳවුම් මධ්‍යස්ථානය වෙත යවා ඇතැයි විදේශීය මාධ්‍ය වාර්තා කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ අය හරිම පවු. (නි)
මව්බිමේ නාමයට ගරු නොකරන අයට මෙහෙම තමයි වෙන්න ඔන..!(නු)
අනේ කවුද මෙහෙට සුරපුරේ කියන්නෙ?(නු)
පනාගොඩ නිකන් බොරු කියන්න එපා.මිනිස්සු ඇත්ත දන්නවා.කොළ දීලා ඉවරයි දැන්. (ස)
පව් අසරණ ලාංකිකයෝ... මේ හැම දෙයක්ම කරන්නෙ නැති බැරි කමටනේ..!(නු)
නැතිබැරිකමට නෙවෙයි. මෝඩකමට ලංකාවෙ ලක්ෂ ගනන් දීලයි එන්නේ. ලක්ෂ ගානක් තියෙනවා නම් ඒක ආයෝජනය කරලා හොද ව්‍යාපාරයක් කරන්න පුලුවන්. දුවන මුවන් දැක නොදමවු නෙලූ පලා කියනවලු. (නි)
සුරපුරයේ හැටි ගිහිල්ලම තේරුම් ගන්න දෙන්න. (නි)
මෙගොඩ ඉන්න අයට එගොඩ කොළ පාටයිලු. (නි)
ඉතාලි එන්න බලන්න.. මේ දවස්වල කොළ හදනවා.. හොරුනට අහුවෙන්න එපා.. ඔළුව පාවිච්චි කරන්න..!(නු)
ලංකාවේ තියෙන දේ කාලා ඉන්න බැරුව වැඩි වැඩ දාන්න ගියහම ඔහොම තමයි. නින්දා විඳින කොට සුර පුර ගිය එක ගැන හිතේවි (ස)