කොළඹ රාජකීය සහ තර්ස්ටන් විදුහල්හි 10, 11, 12 සහ 13 පන්ති හෙට සිට වසා තබන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. මේ තීරණය ගෙන ඇත්තේ විදුහල් දෙකේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් පසුවය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ප්‍රධාන පාසල් වල විනය හොඳටම පිරිහිලා.මේකට අධ්‍යාපනයට දරුවන්ගේ ගුණධර්ම වැඩි දියුණු කරන්න පිළියමක් යොදන්න ඕන.මෙහෙම ගියොත් රටේ අනාගතය භාරගන්න ඉන්න මේ වගේ කට්ටිය නිසා රටේ අනාගතය අඳුරු වෙන්න පුළුවන්.(ස)
ලංකෝනිස් ඔයා රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙයක් ද?(ස)
රොයල් විදුහල්පති කර්නල් කෙනෙක් නෙද එය මොනව කරනවද ?(ස)
ඔවා ඔහොම තමයි ඒ ඒ කාලෙට . අපිත් ඔහොම කරා ඒ දවස්වල . ඒකත් එක විදියක ෆන් එකක් තමයි (ස)
මේවාට වගකියන්න ඕනි දෙමව්පියෝ...බිග් මැච් එකක් තියෙන දවසට කන පැලෙන්න බීලා ග්‍රවුන්ඩ් එකට ඇවිත් තාත්තලා තම දරුවන්ට දෙන ආදර්ශයේ ප්‍රතිඵල තමයි මේවා....අනේ රටේ අනාගත පරපුර (ස)
අපේ කාලෙත් ඔහොම තමයි. හැබැයි මෙච්චර ප්‍රසිද්ධ වුණේ නැහැ. දැන් තමයි කරපු මෝඩකම් තේරෙන්නේ. (නි)
තර්ස්ටන් එකේ ඉන්නේ නම් කොල්ලො නෙමෙයි කොලු තාත්තලා.... (ස)
මේ පාසල් දෙකේ ඉන්නේ ළමයිද නැත්නම්.... (නි)
මෙයාලත් අර පැණිය බීලද කොහෙද ? (ස)
අපිත් ඒ දවස්වල ගහගත්තා , මේකට ඉතින් බනින්නේ කොහොමද ? (ස)
ඔය කෑ ගහන්නේ වෙච්ච දේ දැනගෙනද ???? (ස)
පාසලේ නම කන මේ වගේ අය හමගහන්න ඕනි (ස)
නිකන් බොරුවට පාසල්වල නම්වලට බන්නිනෙපා, මම ඔය පාසල් දෙකටම ගිය කෙනෙක් නෙවේ, ලංකාවේ හැමෝම එකඊ, ළමයි රණ්ඩු වෙනවා ගහගන්නවා, එක එක පාසලක් කියල නැහැ, රණ්ඩු වෙන්නැති ගහගන්නැති ළමයි ඉන්නවනම් එයලට ලෙඩක් තියෙනවා, ප්‍රශ්නේ තියෙන්නේ අවවාද කරලා හරියට හදන්න කියන එකයි. අපේ රටේ මිනිස්සු බෙදිලා ඉන්නහැටි හරිම ලජ්ජි, (ස)
සමහරු හිතන් ඉන්නේ රෝයල් එකේ ඉන්නේ නපුංසකයෝ කියලා වෙන්න ඇති. (නි)
ඔය ගහගැනිල්ල මෙම පාසල් දෙකේම ඉස්සර ඉදන්ම තියෙනවා. ඒක නිසා ලබන අවුරුද්දෙත් මේ දේම බලාගන්න පුළුවන්. (නි)
නිකන් බොරුවට තර්ස්ටන් එකට බණින්න එපා. (නි)
සිසිර, ප්‍රශ්නය දැනගෙන අදහස දාන්න. (නි)
රෝයල් වැරදියි. ඇතැම් විට තර්ස්ටන් වැරදිය කියනවා. නමුත් දිනය අවසානයේ තර්ස්ටන් වැරදියි. රෝයල් හරි (ස)
මේජර්ලා, කැප්ටන්ලා වැඩ පටන් අරගෙන. මොනවා වුණත් තර්ස්ටන් එකේ ඉන්නේ නම් කොල්ලො නෙමෙයි කොලු තාත්තලා. (නි)
නම රාජකීය උනාට වැඩ නින්දිතයි..!(නු)
මේ අයට කිරි වීදුරුව වීදුරුව දීලා මුල ඉදලාම හදන්න ඕන..!(නු)
මේ ළමයින්ට මොනවා වෙලාද?(නු)
ද්වන්ධ සටනක්..!(නු)
කවුරුවත් නැද්ද මේ දරුවන්ට අවවාද කරන්න..?(නු)
දුරදිග හිතලා බොහොම තීරණ්‍යක් ළමයි වෙනුවෙන් ගත්තට අධ්‍යාපන අමාත්‍යංශයට ස්තුතියි..!(නු)
මේ ළමයින්ට නැවත ඔවැනි දේවල් නොකරන්න දඩුවම් දියයුතුයි. (නි)
මේ සියලුම ළමයි අනාගත අධ්‍යාපන ඇමති ධූරය සදහා බලාපොරොත්තුවෙන් පසුවන්නන්. දැන්ම අත්දැකීම් සහ සුදුසුකම් ලබාගන්න හැඩයි. (නි)
නිවාඩු ගන්න තියෙන ලේසිම ක්‍රමය...!(නු)
අධ්‍යාත්මිකව සමාජය පිරිහිලා , මෙයට වගකිව යුත්තේ වැරදි දේ හරිදේ විදියටත් හරි දේ වැරදි දේ විදියටත් අර්ථකතනය කරන වැඩිහිටියන්ය (ස)
පාසල් දෙකම ගැන ලැජ්ජයි. (නි)
රට යන අත තමයි මේ. මේ ඔක්කොම පිස්සො... (නි)
මේ පාසල් වලට යන්නේ සල්ලිකාරයින්ගෙ ළමයි. ඒ නිසා පිස්සු නටනවා. (නි)
එතකොට නාලක ඔයා ???(ස)
යම් සිද්දියක අත්ත තත්වය දැනගෙන කතා කලොත් තමා හොද ?(ස)
අපි මේ ඒක රෙට් දරුවෝ ජාති භේද ආගම් භේද කුල භේද අර පාසල මේ පාසල කියල වෙන් වෙන්නේ මොකටද එක අම්මගේ දරුවෝ වගේ ඉන්න මේ දරුවන්ගේ හිත් හදන්න නායක ස්වාමීන් වහන්සේ නමක් වඩම්මවලා හොද ධර්ම දේශනයක් තියන්න කියලා මම යෝජනා කරනවා (ස)
අනේ කාලේ වනේ වාසේ කිවුවලු. (නි)