පුවත්පත්හි පළවන අඩුපාඩු ගැන නිලධරයන්ගේ ක්‍ෂණික අවධානය යොමු කැර එම ප‍්‍රජා කටයුතු ඉටු කැරදීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පියවර ගනියි. අබලන් හා අනතුරුදායක මාර්ග, පාලම්, බෝක්කු ආදිය මෙන් සෙසු අඩුපාඩු සොයා බැලීමට මන්ත‍්‍රීවරයා ඉදිරිපත් වී සිටියි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම ප්‍රදේශයක්ම ආවරණය වෙන විදියට සුදුස්සාට සුදුසු රැකියා ලැබෙන වැඩපිළිවෙළක් සැකසිය යුතුයි (නි)
ඇයි කලින් නරක වැඩද ඇරඹුවෙ? (නි)
අපේ කොටිකාවත්ත පාරත් හොදටම අබලන් වෙලා (නි)
පාරවල් සෑදීම මුදල් කාබාසිනියා කිරීමක් (ස)
අලුත් අමාත්‍යාංශයක් තරම් වැඩ කටයුතු තියේවි. අපි බලාන ඉන්නවා (ස)
පොඩි පොඩි සිල්ලර වැඩ කරලා ලකුණු දා ගත්තට වැඩක් නෑ... රටේ සිදුවන අපරාධ හා දුෂණ අඩු කර ගැනීමට කටයුතු කරානම් හොඳයි (ස)
දියුණූ වෙන රටක පෙර මං සළකුණු... (නි)
හොඳයි .........හොඳයි (ස)
ෆේස්බුක් ගිණුමකුත් විවෘත කරන්න පුළුවන් නම් හොදයි (නි)
සියලුම පුවත්පත් වලටත් හොඳ අවස්ථාවක් මහජනයාට සේවය කිරීමට (ස)
164 බස් මාර්ගයේ හිඹුටාන සිට අන්ගොඩ දක්වා කොටසේ ගන්න දෙයක් නැහැ. මේක හොද වැඩක්. (නි)
අග්‍රගණ්‍යයයි. අති විශිෂ්ටයි. (නි)
වංචා, දුෂණ, හැම එකටම කරන දේශපාලන ඇඟිලි ගැසීම්, ඉහල යන අපරාධ, රාජ්‍ය ආයතන වල නාස්තිය වගේ දේවල් ගැනත් හොයල බලල ඒවා අඩු කරන්නත් කටයුතු කලා නම් නේද හොඳ මන්ත්‍රී තුමා? (ස)
ඉතාලියේ පාලිත හා කුමාර මහත්වරුන්ගේ අදහස් අගය කරමි. (ස)
හොඳයි. ඉතා හොඳයි (ස)
තව ගොඩක් දේවල් තියෙනවා. ඉස්සසෙල්ලා පටන්ගන්නකෝ. ඉන්පස්සේ කියන්නම්. (නි)
හොද වැඩක්. අපේ රටේ අනතුරුදායක බෝක්කු විශාල ප්‍රමාණයක් තියෙනවා. (නි)
ඔය ඔක්කොටම වඩා හොඳයි දුප්පතුන්ගේ දේවල් හොරා කන කට්ටිය අල්ලන්න කට්ටිය දැම්මනම්. (ස)
ඔබතුමා අපට විශ්වාසයි. කටවල් වලට බය නොවී කළ හැකි දේ කරන්න. (නි)
හැබැයි පුතෝ, ලේසි වැඩක් නම් නෙමෙයි ඕක (නි)
අනාරක්‍ෂිත දුම්රිය ගේට්ටු 950 ක් තියනවා - තව රක්‍ෂාවල් 950 ක් ඇතිකරන්න පුළුවන් අවස්ථාවක් ..........................අඩු තරමින් රතුපාට කොඩියක් වනන්න කෙනෙක් හරි මේ අනාරක්‍ෂිත ගේට්ටුවකට යොදවනවනම් මේ ගේට්ටු අසල ආරක්‍ෂාව තර කරන්න පුලුවන් (ස)
ඉස්සෙල්ලාම රටේ වෙන අපරාධ නවත්වනවනම් තමයි හොඳ (ස)
සන්තෝසයි
චතූ කියන්නේ දුම්රිය ගේට්ටු ක්‍රියා කරවන අයගෙන් පැය 24 වැඩ කරන්න කියලද.950 තුනෙන් වැඩි කරන්න. එතකොට අවශ්‍යය සේවක ප්‍රමාණය ලැබෙයි. (ස)
ඔබ හා අපි ඉන්නවා කවදත්
ඔබ කවදත් තරුණයන්ට අත දෙනවා
මහත්තයෝ, පත්තර බලන්නම ඕනෑද අඩුපාඩු හොයන්න? ප්‍රාදේශීය සභා, පළාත් සභා, එකී මෙකි නොකී සභා කීයක් තියෙනවද? අපේ මිනිස්සු පොඩි දෙයකින් රවට්ටන්න පුළුවන්, පොඩි ළමයි වගේ. දැක්කද ඊයේ කොළඹ හදන බිල්ඩින් ෆොටෝ ටික දැකලා මනෝ ලෝකෙ කට්ටිය කෑ ගහපු හැටි? (නි)
වටිනා වැඩක්
මේ වැඩේ නම් ඉතාමත් හොදයි. හරියට කරන්න ලැබේවා කියලා පතනවා. (නි)
එයා හැමදාම හොද වැඩ තමයි කළේ. (නි)
ගරු මන්ත්‍රීතුමනි, ඔබට ජයවේවා! (නි)
ජයවේවා ඔබට
පුවත්පත් වලින් පෙන්වා දෙන අඩුපාඩු වලටත් පියවර ගන්නවා නම්? (නි)
නියමයි. ඔන්න ඔහොම වැඩ වලින් එන්නකෝ. මම හිතත්නේ මෙය හොද වැඩක්. එතනදී වැඩ කරන්නේ නැති නිළධාරීන් කවුද කියලා දැන ගන්න පුලුවන්. (නි)
ඔබ රටේ නීතියට දක්වන ලැදියාව අපට පැහැදිලියි (නි)
ඇමතිතුමනි, වැඩේ නම් හොඳයි. පාළම් බෝක්කු වළ ප්‍රශ්නේ නම් විසදෙයි. නමූත් රටේ සිදූවෙන සහ පූවත්පත් වලින් හෙළි නොවන අපරාධ සම්බන්ධයෙන් පේනතෙක් මානයකවත් විසදූන් නැහැ. මෙයට ඔබතුමාගේ ක්‍ෂණික අවධානය යොමු වී සිරකුටි වල ඉන්න තක්කඩියන්ට කන්න දිදී තියා ගන්න මූදල්, පාළම් බෝක්කු වලට යෙදූවා නම් නරකද? (නි)
වටිනා වැඩක්
අනේ රන්පොකුණගම නිවාස සංකීර්ණය දිහා ටිකක් බලන්න. කාටවත් නොකියා ඇවිත් යන්න එන්න (ස)
හොඳයි, හොඳයි. ඒත් කන්න බොන්න නැතිව පාසල් යන වයසේ දරුවන් කොච්චර ඉන්නවද? ඒ අය ගැනත් හොයල බලන්න.(ස)
චතූගේ කතාව ඇත්ත. ඒ වගේම නඩු විසඳන්න කල් යන එකක් නවත්වන්න (ස)
මුලු රටේම නගර හා වෙරළාසන්නව මුදල් අය කරන පොදු වැසිකිළි තනා දෙන්න.. ගොඩක් රැකියා දෙන්න පුළුවන් ජනතා සේවයක් (ස)
හොද අදහසක්. ජනතා සේවය කියන්නේ මේවට තමයි. (නි)
අනේ අපේ රන්පොකුණු ගමට ඇවිත් බලන්න...ඔබට ජය ශ්‍රී (ස)
ඔබතුමාවත් ඔය වැඩසටහන් පටන් ගන්න (නි)