අම්බලන්තොට වලවේ වත්තේ දී වෙඩි තැබීමකින් දෙදෙනකු තුවාල ලබා ඇතැයි අම්බලන්තොට පොලිසිය කියයි. පාරේ ගමන් කරමින් සිටියදී යතුරු පැදිවලින් ආ පිරිසක් වෙඩි තබා ඇත. තුවල කරුවෝ හම්බන්තොට රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ (ස)
ඇත්තටම මේ මිනිස්සුන්ට මොකද මේ වෙලා තියෙන්නේ? (නි)
බෞද්ධ රටක අහන්න දකින්න ලැබෙන දේවල් හරිම කණගාටුදායකයි. (නි)
මොකද මේ එක එකා ගහ මරා ගන්නේ? මුරුගසං වරුසාවට තෙමිලද ? (නි)
ලංකාවේ ආයුධ භාවිතය ආරක්ෂක අංශයට පමණක් සීමා කල යුතුයි.ලංකාව පුරා මෙහෙයුමක් කර මේ වගේ නිල නොලත් පුද්ගලයන්ගේ අවි අත්අඩංගුවට ගත යුතුයි. (ස)
අම්බලන්තොට ඉන්න ඔක්කොම එපාකරපු මිනිස්සු ටික ඉන්නේ ඔය වලවේ වත්තේ ,පොලීසිය ක්‍රියාමර්ගයක් ගත්තොත් හොදයි නැත්නම් අම්බලන්තොටත් ඉස්සර සූරියවැව වගේ වෙයි. (ස)
ඉතාලියේ ඉන්න වෙන්නප්පුවේ අය ගැන ආරංචියක් නෑද්ද ? (ස)
දැන් තංගල්ල පැත්තේ ඉඳලා අම්බලන්තොට, හම්බන්තොට පැත්තට අපරාධ රැල්ල ඇදගෙන යන පාටයි. (නි)