පිළියන්දල පුවක් ගහ හන්දියේ තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු අරඹා උණ ගසක් සිටුවමින් සිටි සේවකයකු අධිබල විදුලිසැර වැදී මියගිය බවත් තවත් අයකු රෝහල් ගත කළ බවත් පොලීසිය කියයි.
ඉදිකරගෙන යන ගොඩනැගිල්ල හා අධිබලැති විදුලිරැහැන් අතර දුර අඩි තුන හතරකට වඩා නැත.
මෙය අනවසර ඉදිකිරීමක් බව කැස්බෑව නගර සභාපති ලක්ෂමන් පෙරේරා කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැහැදිලිවම නොසැලකිළිමත් කම. (ස)
හැමතැනම වෙන දේවල් මේ. හේතුව නොසැළකිල්ල. (නි)
වැඩ කරන මිනිස්සුන්ගෙ ආරක්ෂාව ගැන නිකමටවත් හිතන්නෙ නැති රටක් මැරුණාට පස්සෙ කියවනවා. (නි)
අධිබලැති විදුලි රැහැන් වල කාන්දම් බලයට අසළ ඇති දේවල් වුණත් ඇදිලා එනවා (නි)
නඩුයි බඩුයි දෙකම නගර සභාවේද? (නි)
දැන් මේක ගොඩක් තැන්වල කරන දෙයක් (නි)
මේ ගොඩනැගිල්ලෙ හිමිකරු කරන්නෙ සම්පූර්ණ වැරදි වැඩක්. මෙතන අධිබල විදුලි රැහැන් යන්නෙ ගොඩනැගිල්ලට ඉතාමත් ආසන්නයෙන්.ඒ නිසා මේ ගොඩනැගිල්ල තට්ටු තුනකට ඉස්සීම සම්පූර්ණයෙන්ම වැරදියි.මේ ගොඩනැගිල්ල හදලා ඉවරකරන්න දුන්නොත් මෙයට වඩා වැඩි විනාශයක් වෙනවා. ඒ නිසා මේක බිම් මහලට විතරක් සීමාකරන්න වෙනවා. අනිත් එක තමයි මේ ගොඩනැගිල්ල හදන්න මොන නගර සභාවෙන් ද අවසර දුන්නෙ? (නි)
අනවසර ඉදිකිරීම් මෙච්චර දුරට කරනකල් නගර සභාව මොනවද කළේ? (නි)
අනවසර ඉදිකිරීම් මෙච්චර දුරට කරනකල් නගර සභාව මොනවද කළේ?