ජාතික පොහොර සතිය වෙනුවෙන් ගොවීනට බෙදා දීමට ගෙන ආ යූරියා පොහොර මිටි හතරක කළුගල් තිබූ බව එහි කාර්ය බාර නිලධාරිනී කාන්ති කරුණාතිලක මහත්මිය කළුතර ගොවිජන සේවා කාර්යාලයට පැමිණිලි කළාය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැක්කා නේද ආශ්චර්යයක තරම? (නි)
මෙහෙම නැතිව මේවා සහන මිලට ලබා දෙන්න බැහැ.!(නු)
නැතිව කොහොමද මේවා රැපියල් 1000ට ලබා දෙන්නෙ..? (නු)
වගකිවයුත්තන්ගේ ඇස් හැරිය යුතු කාලයයි මේ (නි)
මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ. (නි)
ආශ්චර්යයේ මහිමය! පොහොරත් ගල්වෙන යුගයකයි අපි මේ ජීවත් වෙන්නෙ. (නි)
කවුද ගල් කළේ? (නි)
ගල් පොහොර හරි නිකන්නේ දෙන්නේ. ඉදිරියේදී ඕකත් නැතිවෙනවා. (නි)
ගල් සහ වැලි නැත්නම් කොහොමද පොහොර රුපියල් තුන්සිය පනහට දෙන්නෙ..(නු)
නව සොයාගැනීම යූරියා පොහොරවලට කළුගල් දැම්මොත් පොහොරවල බර වැඩිවෙනවාලු..!(නු)
කළුගලුත් පොහොරට වැඩිය ගණන් දැං..!(නු)
නැතිව රත්තරං දාන්නද කියන්නේ..?(නු)
ඕවා ඔයතරම් ගණන් ගන්න එපා. ඔයිට වැඩිය ගොඩක් දේවල් තියෙනවා හිතන්න. (නි)
ඒ දවස්වල පැමිණිලි කලේ හාල් වල ගල් එහෙමත් නැත්නම් වැලි කියලා.. දැං පොහොර වලත් ගල් තියෙනකොට හාල් වලට මොනවා නොදමාවිද? සල්ලි නිසා මිනිස්සු කරන සුනක වැඩ කොහෙන් කෙළවර වෙයිද?(නු)
ඔහොමම දාන්න. එතකොට ඔහොමම පැළවෙයි. (නි)
මේකට තමයි ආශ්චර්යය කියන්නේ. (නි)
යූරියා පොහොර සමග කළුගල් පසට එක් කිරීමෙන් සාර්ථක අස්වැන්නක් ලබා ගතහැකි බව නව පර්යේෂණයක් මගින් හෙළිවී ඇත. (නි)
කුඩුකරලා දාන්න අමතක වෙලා..!(නු)
අලුත් යූරියා ජාතියක් වෙන්න ඇති. (නි)
පොහොර වල ගල් හාල් වල ඩයි.... (නි)
ආස්චර්ය. (ත)
ආශ්චර්ය ලගදිම දැකගන්න පුළුවන් වෙයි.
ගල් ඔලු තියන මිනිස්සු ඉන්නකන් ඉදිරියටත් ගල්ම තමා හම්බවෙන්නෙ...(නු)
ගල් පොහොර හරි ලැබුනනෙ. තව ටික කාලයක් යනකොට ඒකත් නැතිවෙයිද ? (නි)
පොහොර වලට ඒවා අවශ්‍යද දන්නෙ නැහැනේ
ආසනික් සහ කැඩිමියම් වලට වැඩිය කලුගල් හොදයි. (නි)
ඕක ශය තරම් ගණන් ගන්න දෙයක්යෑ? ගල් ටික විසිකරලා පොහොර ටික තියාගන්නකෝ. (නි)