කොළඹ රාජකීය විදුහල සහ එම විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයේ වොලිබෝල් කමිටුව එක්ව මෙහෙයවන 5 වැනි බ්ලූ ඇන්ඞ් ගෝල්ඞ් බස්නාහිර පළාත් ආරාධිත පාසල් වොලිබෝල් තරගාවලිය මේ මස 27 සහ 28 දෙදින රාජකීය විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
වයස 12 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ වයස 19 න් පහළ යන වයස් කාණ්ඩ හතරකින් බාලක තරග පැවැත්වේ. බාලිකා තරගාවලියට 19 න් පහළ වයස් කාණ්ඩය පමණක් ඇතුළත්ය. තරගාවලියට පාසල් කණ්ඩායම් 100 කට වැඩි පිරිසක් ඉදිරිපත්ව ඇතැයි සංවිධායක කමිටුව පවසයි.
මැක්ලරන්ස් සමුහ ව්‍යාපාරයේ මොබිල් ලූබ්රිකන්ට් ඔයිල් තරගාවලියට අනුග‍්‍රහය දක්වයි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතුවේ නැහැ රාජකීය විදුහල වොලිබෝල් මගින් උස්සල තියයි කියල .නියමයි ජයවේවා. (ස)
ක්‍රීඩාවට උදවු කරන ව්‍යාපාරිකයන්ට ස්තූතියි. (නි)