ශ්රී ලංකා විස්සයි20 ක‍්‍රිකට් පිලේ නායක ලෙස මැද පෙළ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් වසර කාලයක් සඳහා නම් කර තිබේ. නවසීලන්තයට එරෙහිව පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී මේ මස 30 වැනිදා පැවැත්වෙන විස්සයි20 තරගයේදී මැතිව්ස් පළමු වරට නිත්‍ය නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතය.
ඇන්ජලෝ මැතිව්ස් මීට පෙර විස්සයි20 පිලේ නායකයා ලෙස කටයුතු කර ඇති අතර ටෙස්ට්, එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වල උප නායකයා ලෙස වසරක පමණ කාලයකට සිට මැතිව්ස් කටයුතු කළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ ඉතිරි කණ්ඩායම? (නි)
හොද තේරීමක්.. අර්ජුන රණතුංග වගේ නායකයෙක්. දැං අපිට ලෝක කුසලානය අනිවාර්යයි...!(නු)
කළ නොහැක්කක් නොමැත. කපලා දුන්න පාරේ වාහනය අරගෙන යන එකයි දැන් කරන්න තියෙන්නේ. (නි)
හැබැයි අවසාන තරගය බලන්න අරයට නම් එන්න එපා කියන්න (නි)
දීලා බලමුකෝ. (නි)
වැඩක් වෙන එකක් නැහැ මගේ හිතේ... (නි)
ඇත්තෙන්ම නායකත්වයට ගැළපෙනම පුද්ගලයෙක් (නි)
හොද තේරීමක්. (නි)