බංගලි දේශයේ බෞද්ධ සිද්ධස්ථාන හා බෞද්ධගාමට එරෙහිව සිදු කරන තාඩන පීඩන හා ප්‍රහාර හෙළා දකිමින් දකුණු කොරියාවේ සෝල් අගනුවර ශ්‍රී ලංකිකයෝ ඉරිදා (28) පස්වරුවේ සෝල් දුම්රිය පොළ ඉදිරිපිට උද්ඝෝණයක් සංවිධානය කරති.
අන්සාත්, උජම්බු, පියෝන්ටේක්, අන්සෝන්,ඉන්වොන්, බුවොන්, යොන්ඉන් හා තේසෝ ශ්‍රී ලාංකිකයෝ මේ විරෝධතාව සහභාගී වෙති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සහාය ලැබෙනවා ඔබලාට
තමන්ට කරන්ඩ බැරි හොද දෙයක් වෙන කෙනෙක් කරනවා නම් අගය කරන්න ඕනේ.(නදී)
ඇයි ලාංකිකයෝ විතරක්? කෝ මෙහේ කොරියන් අය බෞද්ධ නෙමෙයිද? (නි)
වෙච්ච දේක මහත
ඔහොම යන්. හැබැයි කාටවත් කරදරයක් නැතුව. (නි)
රෝහිතට මම එකගයි. (නි)
මෙවන් මතභේද ඇතිවීම නොවිය යුතු දෙයකි (නි)
රෝහිත වෙත, අනේ යනවා යන්න. මොකටද ඔය විරෝධතා මුස්ලිම් මිනිස්සුන්ට දරාගන්න බැහැයි කියන්නෙ. ඒකෙ ඉන්න සෙනග ගොඩ දැකලද ? නැත්නම් ඔය උද්ඝෝෂණ වලට ඔක්කොම පාහෙ ලංකාවෙ මිනිස්සු පමණක් සහභාගි වෙන නිසාද? හරි පුලුවන් නම් ඔය උද්ඝෝෂණයකට 1000ක සෙනගක් එකතු කර ගන්නකො. බැහැනෙ හු හු හු හු.... (නි)
අර බුරුමෙ බෞද්ධයෝ කළ අපරාද?(නු)
සෞදි වල ඉන්න කට්ටියත් විරෝධය පළ කළොත් නේද හොද? (නි)
අපේ සේනාව මේ ගැන මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)
මෙය හොද ක්‍රියාවක්.. බංගලිදේශයේ බෞද්ධයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්න බැරිනම් යුරෝපයේ ඉන්න බෞද්ධයිනුත් බංගලිදේශයේ නිශ්පාදන මිලදී ගැනීම වර්ජනය කළ යුතුයි.. එතකොට බංගලිදේශ ආණ්ඩුව අස්ථාවර වෙයි..!(නු)
ඒ වගේම නැගෙනහිර බෞද්ධ පුරාවස්තු රැකගන්න එකත් අපේ වගකීමක්. මෙහෙම ගියොත් අපේ අවුරුදු 2500 ක ඉතිහාසය වැළලිලා ,අවුරුදු 50 ක 60 ක අලුත් ඉතිහාසයක් ලියවෙයි. සර්ව ආගමික සහයෝගිතාවය කියලා පන්සලේ නෝම්බි අල්ලන අතර , නැගෙනහිර බෞද්ධ පුරාවස්තු ඩෝසර් කරනවා. ඊට පස්සේ ඒවාට විරුදධදව හඩ නගන අය ජාතිවාදීන් , ආගම්වාදීන් කියලා අපේම අය හංවඩු ගහනවා. (නි)
මේ පෙළපාලිය යන්නේ කොරියාවේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්. නමුත් මේ බැනර් එක හදලා තියෙන්නේ බොදු බල සේනාව නේද? (නි)
බංගලිදේශයේ මිනිසුන්ගෙන් 80%කටම මේවා හරියට තේරුම් ගන්න බැරි අය..!(නු)
සාමකාමීව කරගෙන යන්න. (නි)
කාලීන අවශ්‍යතාවයක්.. විය යුත්කක් මේ..!(නු)
සංවිධානය වෙලා මේ ගැන හඩක් නගන්න වගකීමක් ගන්න කෙනෙක් නැද්ද? (නි)
හලෝ ප්‍රියන්ත, හොදින් හොයලා බලන්න. (නි)
කොරියවෙ ඉන්න අපේ කොල්ලො මෙහෙ ඉන්න කොල්ලන්ට හොද ආදර්ශයක්..!(නු)
ලංකාවේ සමහර අයට අපේ කම නැහැ. සිංහල බෞද්ධයන් විනාස වෙන තුරු බයිලා ගහනවා. අපේ රටේ කොරියා කොල්ලොන්ට තෙරුවන් සරණයි (ස)
ඔබේ පණිවිඩය ලොවට වැදගත්..!(නු)
ලංකාවෙත් විදී බැහැලා මිස අයිතීන් ගන්න බැහැනේ (නි)
ඒකට මොකුත් කළේ නැති හින්දා තමයි මේකටවත් මොකුත් කොරමු කියන්නේ . ඔලු ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්ගේ?? (නි)
ප්‍රියන්ත, නිකන් බොරු සිංහල නම් ගෙන එන්න එපා. මියන්මාර් වල මුස්ලිම් අය මැරුවේ නිකන් නොවේ. දන්නේ නැත්නම් ඉගෙනගන්නවා. (නි)
මේවා වැඩ නැතුවට කරන වැඩ. විරෝධතා පළ කරනවා නම් අපේ රටේ ඕනෑ තරම් දේවල් සිදුවෙනවා විරෝධතා පළ කළයුතු. ඔය කවුරුවත් ඒවාට මොකුත් විරෝධයක් නැහැ. රටේ දුෂණ, අපරාධ, හොරකම්, මැරකම්, නාස්ති, අසාධාරණ, බලය අයුතු විදියට යොදා ගැනීම් මේවා ගැන කෝ විරෝධ. ඒවා ඔක්කොම තියෙද්දී බංග්ලාදේශයේ වෙච්ච දේකට ලංකාවේ අය කොරියාවේ ගිහිල්ල විරෝධ පානවා (මේකේ මුළු සිද්ධියම දන්නේ නැතුව) 'ජාතිය රන් විමනක් වේ ආගම මිණි පහනක් වේ ....' කියලා. මොන තරම් විහිලුවක්ද? (නි)
එත කොට මියන්මාර් වල අපේ බුද්ධාගම අන්තවාදීන් මුස්ලිම් ජනතාව අමු අමුවේ දහස් ගණන් මරලා පල්ලි සිය ගණන් කලා විනාශ කරලා දැම්මේ... ඒකට අපි මොනවද කළේ ? (නි)
නිකන් ජාතිවාදය අවුස්සන්න එපා. අපේ අය මොනවා කළත් පාඩුවේ ඉන්නවා. අනිත් අය මොන හරි කළහම දරාගන්න බැහැ. මේවාද බුදු හාමුදුරුවෝ අපට උගන්නලා දුන්නේ ? (නි)
ප්‍රයන්ත, දන්නේ නැති දේවල් වලට කට නොදා ඉන්න. (නි)
මේක මුළු ලෝකයේම බෞද්ධයන් එකට අත්වැල් බැදගත යුතු වෙලාවක් (නි)
හොද වැඩක් (නි)
මට නම් දැන් එපා වෙලා තියෙන්නේ (නි)
හලෝ ප්‍රියන්ත, ඔයා කොහොමද හරියටම කියන්නේ? (නි)
බොරු ආගම් වලින් වැඩක් නැහැ. (ස)
මෝඩයන්ට මොන නිවන ද ජාති ජාතිත් ව්‍යාධි මරණම් (ස)
නියමයි අපේ මිනිස්සු එකතු වුණ එකනම්. හැබැයි කොරියාවට ආව මිශනාරීන් පුදුම විදියට එහේ ඉන්න මිනිස්සු එයාලගේ බොරු ආගම් වලට එකතු කරගන්න පුදුම විදියට සල්ලි වියදම් කරනවලු. අපේ සිංහල කොල්ලන්වත් බිලී බාගන්නවලු. කැනේඩියාවෙන් පුදුම විදියට සල්ලි වියදම් කරලා පල්ලි හදලා ඔක්කොම ටික පල්ලියට ගන්නවලු. එහේ දැන් බුද්ධාගම නැහැ. (නි)
ඇමරිකාව ෆිල්ම් එකක් හැදුවා කියල ලෝකේ පුරාම උද්ඝෝෂණ , ගිනි තැබීම් , තානාපති මැරීම සහ කාර්යාල ගිනිතැබීම් වුණා නම් සාමකාමී උද්ඝෝණයකට ඇයි මෙතරම් කෑ ගහන්නේ? (නි)
ටුආන්, ෂෙරීෆ්, කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි. (නි)
රටේ නීතියක් නැතුව කරන දේවල් වලටත් උද්ඝෝෂණ කරන්න. (නි)
මේකේ ගොඩක් සිංහල නම් වලින් ලියන්නේ මුස්ලිම් අය. එයාලට මේවා දරාගන්න බැහැ. (නි)
නුවන්, ෂෙරීෆ්, ඔයාලා කිසිදෙයක් දන්නෙ නැහැ (නි)