විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අනු ශූරයන් වූ ශ්‍රී ලංකා පිලේ ප‍්‍රධානතම දඟ පන්දු යවන්නකු වූ පිට දඟ පන්දු යවන අජන්ත මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් නවසීලන්ත පිලට එරෙහිව මේ මස 30 වැනිදා පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන විස්සයි20 තරගයෙන් ඉවත්ව සිටියි.
ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), නුවන් කුලසේකර (උප නායක), ඩිල්ෂාන් මුණවීර, තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, ජීවන් මෙන්ඩිස්, ළහිරු තිරිමාන්න, තිසර පෙරේරා, ශාමින්ද එරංග, අකිල ධනංජය සහ සචිත‍්‍ර සේනානායක
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මහේල? (නි)
අයියෝ සල්ලි
මේ පාරවත් ශාමින්ද එරන්ගට අවස්තාවක් දෙන්න. (නි)
දවසක් ගහනවා දවස් දහයක් ආබාදයි..!(නු)
කණ්ඩායම සමබරයි. නමුත් උප නායක කම චන්දිමාල්ට දෙන්න ඕන. (ත)
සැමදා ආබාධ. ඔහුගේ ක්‍රිකට් අනාගතයට මොකද වෙන්නේ? (ත)