මෙවර අන්තර් සමාජ ක‍්‍රිකට් තරගාවලියට (2012-2013) රුපියල් කෝටි 10 කට අධික මුදලක් ඇස්තමේන්තු කර ඇති බව වාර්තා වේ. එහිදී අන්තර් සමාජ පළමු පෙළ තරගාවලියට රුපියල් කෝටි 4 කට ආසන්න මුදලක් ද, එක්දින තරගාවලියට කෝටි 2 කට අධික මුදලක් ද වෙන්කර තිබේ. ක‍්‍රිකට් ආයතනය මේ වන විට සැළසුම්කර ඇති කණ්ඩායම් 8 කින් යුත් දෙවැනි කොටසේ දෙදින තරගාවලියට කෝටියකට අධික මුදලක් ද, කණ්ඩායම් 56 ක් සහභාගි වීමට නියමිත ‘සරා’ සහ ‘ඩොනවන් ඇනඩි‍්‍ර’ තරගාවලි වෙනුවෙන් රුපියල් කෝටි 3 කට අධික මුදලක් ද වෙන්කර තිබේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් ක්‍රිකට් ගහන්න හිතෙනවා. (නි)
එල්.එල්.පී.එල්. ගහපු ක්‍රීඩකයන්ගේ ගෙවන්න තියෙන සල්ලි ටික ගෙවලා දාමු. (නි)
මෙයාලා කෝටි ගණනින් කතා කරනවා. අපිට මේ පාන් කියාගන්න බැරුව ඉන්නවා. (නි)