ශ්රී ලංකා විස්සයි20 ක‍්‍රිකට් පිලේ උප නායකත්වය වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංගට හිමිවී ඇති බව වාර්තා වේ. මාලිංග අගෝස්තු මස ශ්රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේදී (එස්.එල්.පී.එල්.) රුහුණ රෝයල් පිලේ නායකයා ලෙස කටයුතු කළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුතෙන් එන නායකයින් අර්ජුන , ජයසූරිය , මහේල වගේ අයගෙන් ඉගෙන ගන්න ඕනි. එතකොට දුර ගමනක් යන්න පුළුවන් (ස)
පන්තියේ නරක ළමයින්ව පන්ති නායකයා කරා වගේ තමයි... බලමුකෝ එහෙමවත් හරි යාවිද කියලා (ස)
මෙයා හොඳයි දැනට (ස)
අර්ජුනටත් මෙරටේ ක්‍රීඩාව සම්බන්ධව ලොකු තනතුරක් දෙනවා නම් හොදයි නේද? (නි)
මහේල සංඝා ශ්‍රේෂ්ඨයි. (ස)
අපෝ ඊළඟ ලෝක කුසලානයත් ඉවරයි. 6 වෙනි පාරටත් පරාද වෙයි. මහේලත් ඉඳියිද? (ස)
වැරදි තිරනයක්. රටට ආදරය කරන, තම කන්ඩායමට ආදරය කරන හා තම කන්ඩායම දිනවිමට උවමනාව තියන උප නායකයකුයි අපිට අවශය. ඔන්න මුම්බායි ඉන්දියන්ස් කැප්ටන් කරත් කමක් නැහැ. එයා උන්නදුව අපෙ ටීම් එකෙ ගහන්න නැහැ. මතකනෙ මෙයා IPL නිසා අපේ ක්‍රිකට් ගහන්න බැහැ කිව්වා. මැච් ෆික්සින් හා ඉන්දියාවට උවමනා විදියට ක්‍රිකට් ගැහුවට පුදුම වෙන්න ඔනෙ නැහැ. (ස)
වෙන කවුරුත්ම නැද්ද දන්නේ නෑ (ස)
මම නම් කැමති නැහැ (නි)
තරග දිනවලා දෙද්දී ලංකා පුතෙක් කියලා කෑගහන ලාංකිකයන්ගේ හැටි තරගයක් දෙකක් පැරදුණහම දමන අදහස් වලින්ම හිතාගන්න පුලුවන්. (නි)
අනුෂූරතාවයත් නැති වේවිද අපිට (ස)
ක්රිකට් මණ්ඩලය මොනවාද මේ කරන්නෙ..!(නු)
ඇයි ජයසූරිය තවම හොදයිනේ. (නි)
ආයෙමත් ගාණ වැඩි කරන්න කියලා කෑ ගහවිද දන්නේ නෑ (ස)
මෙම තනතුරට හොදම කෙනා නුවන් කුලසේකරයි. (නි)
සන්තෝසයි මාලිංග (දී)
ලෝක විහිලු . අපි හිතුවා මෙයාව අයින් කරලා කියලා. එල කිරි උසස්විමක් දීලනේ...මෙයා නිසානේ අපි 20/20 දිනුවේ (ස)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මාලිංගට තේරීම් කමිටුව බයයිද ? (නි)
තුන් ඉරියව්වම බැරි කෙනෙකුට අයි මේක දුන්නේ ?කුලේ ඉන්නේ මෙයට වඩා ගව් ගණනක් ඉදිරියෙන් .අසාදාරනයි හරිම අසාදාරනයි .(නු)
අනේ මන්දා! තියෙන ටිකත් නැතිවෙයිද කියලයි මට බය (නි)
ශ්රී ලංකා ක්‍රිකට්, කබලෙන් ළිපට වැටෙනු ඇත. (නි)
නියමයි නියමයි. (නි)
ලංකාවේ ක්‍රිකට් අනාගතය පැත්තෙන් නම් මෙම තීරණය කාලෝචිත එකක් නෙමෙයි (නි)
අපොයි, එතකොට අයි.පී.එල්. අපේ ක්‍රිකට් පාලනය කරයිද? (නි)
ඔවු. එහෙමවත් කරලා බලමු. (නි)
සුභපැතුම් මාලිංග ඔබට
මේක නම් හරිම විහිලුවක් තමයි. (නි)
මෙතනට සුදුසු නුවන් කුලසේකරයි. (නි)
කොන්ඩය කපලා, පච්චය මකලා එන්න වෙයි ඔන්න. (නි)
සතුටුයි. නමුත් ඕනෑ වෙලාවට වැඩ නැත්නම් කවුරු පත්කළත් අපිට වැඩක් නැහැ. (නි)
දිමුතු මේ තනතුරට හොදම කෙනා අපේ පොඩි එකා චන්දිමාල්. (ත)
චමින්ද වාස්ට කල දේම නුවන්ට කුලසේකරත් කලා අනේ අපිට ගිය කලක් (ත)
ලංකාවේ බොහෝ දේවල් ලැබෙන්නේ නුසුදුස්සන්ටයි. (නි)
හොඳයි, මහේලයි සංගයි එයාට ඕනි විදියට කරන්න දුන්නොත්, වාස්ට කල දේ මතකයිනේ.(ස)
අර්ජුන, මහේල සහ සංගාගෙන් නායකත්වය කරනා හැටි අවබෝධ කරගත්තොත් හොදයි. (නි)
මටනම් අර 54 මතක් වෙනකොට මේ මොන විහිළුද කියලා හිතෙනවා (ස)
මමත් හිතනව මේක හොඳ වැඩක් කියලා. ලසිත්ට මම ගොඩාක් කැමතියි. එයා හොඳ නාමයන් ලංකාවට ගෙනෙනවා. (නි)
ඇතුවත් බැරි නැතුවත් බැරි.... (ස)
ඔවු ඔවු. මාලිංග කපුගෙදරට බය ඇති. (නි)