ගාල්ල නගරයේදී අද මහ දවල් ව්‍යාපාරිකයකුගේ අතක් හා කකුලක් වෙන්වනසේ කපා දැමූ දාමරිකයන් සිව්දෙනකු පලාගිය බව පොලීසියට පැමිණිලිකැර ඇත. ගාල්ල මහවීදියේදී කඩු වලින් කපා දැමූ කුමාර සෙනෙවිරත්න නම් ව්‍යාපාරිකයා කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගියේය. ඔහු ගාල්ල නගර සභාවේ හිටපු විපක්ෂ නායක දුසන්ත සෙනෙවිරත්න මහතාගේ සොහොයුරාය වත්මන් නාගරික මන්ත්‍රී ප්‍රභාත් සෙනෙවිරත්න ඔහුගේ සොහොයුරකුගේ පුත්‍රයෙකි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමවුපියන්, ළමයින් එකතුවෙලා මහ දවල් ගුරුවරයෙකුට ගල්ගහලා මරන්න හැදුවෙත් මේ පැත්තේ නේද? (නි)
විපාක නොදැන කරන අපරාධ.... (නි)
භෞතික වශයෙන් ගොඩනැගිලි පාරවල් කොච්චර හැදුවත් වැඩක් තියෙනවාද? මිනිස්සුන්ගේ ශිෂ්ට බවක් විචාර බුද්ධියක් සංයමයක් නැති තැන..!(නු)
මම නොදන්න ව්‍යාපාරිකයෝ..!(නු)
දැං තමයි එස්.එෆ් වගේ කෙනෙක්ගේ උදව් අවශ්‍ය වෙන්නේ..!(නු)
වඩිනු මැණවි එස්.එෆ් මැතිදුණි.!(නු)
ඇයි වෙඩිතියන්නේ නැතිව කඩුවෙන් කැපුවෙ..!(නු)
චතුල මහත්තයෝ. ඔයාට දකුණ ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද?
බලන්න ලංකාව ආසියාවේ ආශ්චර්යය කරා යන අපූරුව. (නි)
හේතුවක් නැතුව අත පය කපලා දාන්නෙ නැහැ. (නි)
එයා අහිංසකයෙක් නම් නෙමෙයි. (නි)
කකුලුවා යන පැත්තට තමයි උගේ ළමයිනුත් යන්නේ. (නි)
අපරාධ ගැන අපිට බොහොම කණගාටුයි. (නි)
සිල්වා කියවන්නේ හීනෙන්ද? (ස)
මිනිසුන් පිරිහිලා... (නි)
ගාල්ලේ? ඔක්කොම චණ්ඩි ඉන්නේ එහේනේ. (නි)
බුදුන් වැඩි දේශය මේක. ඒක සුළු දෙයක්. (නි)
උසාවියේ තීණ්දු දෙන්න ප්‍රමාද වුණාට දෙවියන් ප්‍රමාද වෙලා නැහැ. (නි)
ඔවු සමන් මේ ගාල්ල තමයි. මොනවද ඔයාට කෙරෙන්න ඕනෑ? (නි)
බලාගෙන යනකොට මිනීමරුවොනේ.(නදී)
රට නියම මගට ගන්න පුලුවන් ජෙනරාල්ට විතරයි.(නදී)
දැක්කා නේද ආශ්චර්යයක තරම?(නදී)
කල කල දේ ඵල ඵල දේ (ස)
මේවා ජනතාව දැනගන්න ඕනි . අනිවාර්‍යයෙන්ම පල කරන්න (ස)
අපෝ! දකුණේ අය නේද? (නි)
ආශ්චර්‍ය කෙසේ වෙතත් මිනී මරාගන්න දේශයක් බවට පත් වේගන යනවා (ස)
පොලිසිය කරන්නේ සම්භාහන ආයතන අල්ලන එක විතරද? (නි)
මේයා ගැන දන්න කෙනෙක් ලියන්නකෝ අපිටත් දැනගන්න (ස)
මේ සිදුවන හැම දෙයක්ම බෙන්තර ගගෙන් එහා පැත්තෙ තමයි දැං වාර්තාවෙන්නෙ..(නු)
මේවා සාමාණය දේවල් නෙවෙයි. පාතාල සහ දේශපාලන බලපුළුවන්කාරකම්. (ත)
මාළු මුදලාලි කෙනෙක්ද දන්නෙ නැහැ..? කොහොම උනත් රටේ තත්ත්වය මේකයි මිනිස්සු පිරිහිලා..!(නු)
නිකම් මිනිහෙකුට මේ වගේ කරන්නේ නැහැ. ලොකු වැරද්දක් කරලා ඇති. දෙසපලනයත් ගෑවිලා ඇති..!(නු)
දකුනෙද? (ත)
පාතාලයොත් එක්ක දීග කෑවනම් ඔයවාගේ ප්‍රහාර බලාපොරොත්තු වෙන්නඕනෑ..(නු)
අනේ අපේ රටට මොකද මේ වෙන්න යන්නේ..!(නු)
ඔන්න අපිනම් දන්නෙ නැහැ ඕවා (ත)
කෝ පොලිසිය? මහ දවල් මේවා වළක්වන්න අමාරුද? (නි)
කෝ පොලිසිය.. මහදවල් මේවා වලක්වන්න අමාරුද?(නු)
ලංකාව ජීවත් වීමට තරම් ආරක්ෂිත නැත. (නි)
බල්ලෝ එක්ක ලැග්ගහම මැක්කෝ එක්ක නැගිටින්න වෙනවානේ. (නි)
ලෝකෙන්ම උතුම්ම රට ලංකාවයි. (නි)
අවිගත්තෝ අවියෙන් නසී. (නි)
සාධාරණ ව්‍යාපාරයක් බව පැහැදිළියි.
දැන් අපේ රටත් පිලිපීනයක් වගෙයි කියලා මගේ හිතට සතුටක් ආවා. අපේ දරුවන් කොච්චර වාසනා කරන්න ඇද්ද මෙහෙම රටක ඉපදෙන්න? (නි)
ලෝකෙන්ම සාමකාමිම රට ලංකාවයි. (නි)
විදේශ රටක අවුරුදු 12ක් සේවය කරලා ලගදිම ලංකාවට ඇවිත් මගෙම ව්‍යාපාරයක් කරගෙන ජීවත් වෙනවා කියලා හරිම ආසාවෙන් හිටියෙ.. ඒත් මේ යන විදියට ව්‍යාපර නෙමෙයි ලංකාවට පය ගහනවා කියද්දිත් හිතට බයක් ැඅති වෙනවා.. අනේ මන්දා අපේ අවාසනාවද රටේ අවාසනාවද කියලා.,!(නු)
ලංකාවෙ ජීව් වෙන්න පණට ආදරයක් තියෙනවානම් රුපියල් 25000ක් විතරයි වියදම් කරන්න ඕන කරන්නෙ..? පච්චෙ කොටාගෙන ප්‍රදර්ශණය කරගෙන ගියානම් ඉවරයි..!(නු)
මේවා මහ අපරාධ... (නි)
ශ්රී ලංකාව ලොව සාමකාමීම රටයි. (නි)
හොද මනුස්සයන්ට මෙහෙම වෙන්නෙ නැහැ. අවිගත්තෝ අවියෙන්ම නැහෙනවා. (නි)
ලොකයේ සාමකාමීම රට මෙහෙම නම් අනෙක් රටවල් කොහොම ඇද්ද? (නි)
හරියට හේතුව දන්නෙ නැතිව වැඩිදෙයක් කියන්න බැහැනේ..!(නු)
අංගුලිමාලත් ඇගිලි විතරයි කැපුවේ.. ඒකට දැං..!(නු)
නිදහස් රටේ තත්ත්වය මේකයි .(නු)
ගාල්ලේ කවුරුත් ඔහු ගැන හොදින් දන්නවා (නි)
ආශ්චර්යය බේරෙනවා. (නි)