සංචාරක නවසීලන්ත පිලට එරෙහිව මේ මස 30 වැනිදා පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන විස්සයි2-0 තරගයේදී විස්සයි20 නව උප නායක ලසිත් මාලිංග විවේක ගැනීම නිසා එම තරගයේදී උප නායකයා ලෙස නුවන් කුලසේකර කටයුතු කරයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමෝන් කුරේ! (නි)
මාලිංගට විවේක ඕනෑ චැම්පියන් කුසලානය නිසාද? එයාව කොහොමත් ලංකාවෙ මැච් වලට යොදා ගැනිම තේරුමක් නැහැ. ශමින්ද එරංග වගේ කෙනෙක් යොදා ගැනීම තමයි සුදුසු. (නි)
නියමයි කළු ඔයාට සුභ පැතුම්!(නධී)
මෙයාලා ටීම් එකෙන් එළවන්න ඕනෑ. (නි)
මාලිංගව හැමදාම විවේක ගන්වන්න (නි)
ඇයි තාවකාලිකව? එයා හොදයි ස්ථිරවම තියාගන්න. (නි)
සුභ පැතුම් කුලේ! (නි)
කුලේව දිගටම තිබ්බා නම් හොදයි. (නි)
සුභපැතුම් කුලේ
ඔබට ජය
හැමෝම මාලිංගට පනිනවා.. හැබැයි මෙයා අත ඇරපු උඩපන්දුව දෙක නිසා අපට 2011 හා 2012 ලෝක කුසලාන දෙක නැතිවීමට හේතුඋනා නේද?. ඒ කෙසේ වෙතත් අමාරු අවස්ථාවලදී කුලසේකරව පහරදීමට කලින් එවන්න.. ප්‍රතිඵල හොද වෙයි..!(නු)
අනේ කුරේ මහත්තයෝ පුළුවං නම් ගිහිං එක ලෙදර් බෝලෙකට පාරක් ගහලා ඔය උඩ පන්දුව මතක් කරන්න..(නු)
නියමයි කුලේ..!(නු)
හොද තීරණයක්. නියම සුදුස්සා ඔහුයි. ඔහුට සුභ පතනවා. (නි)
කණ්ඩායමට දැනට ඉන්න පරිනතම පන්දු යවන්නා නුවන්.. නුවන් කියන්නේ ඇගට නොදැනී දක්ෂතා පෙන්නන ක්‍රීඩකයෙක් වගේම මේ කාලෙ අඩුවෙන්ම බැනුම් අහපු ක්‍රීඩකයා.. මෙයාට අනිවාර්යයෙන් හොද නායකයෙක් වෙන්න පුළුවං සුභ පතනවා..!(නු)
ඇයි කුලේගේ අර උඩපන්දු දෙක..!(නු)
අපිට නායකයෝ අවශ්‍ය නැහැ.. අපි උපනායකයෝ දාලා ක්‍රීඩා කරමු..!(නු)
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආඩම්බරය.. මෙය තමයි සුදුසු උපනායක කමට...!(නු)
ඇති යාන්තම් මොලේ පෑදුනා ක්‍රිකට් මණ්ඩලයට...!(නු)
ඇති යාන්තම් මොලේ පෑදුනා ක්‍රිකට් මණ්ඩලයට..!(නු)
ඇයි මාලිංග තාම ඉන්දියාවට සෙල්ලම් කරනවාද? කුලසේකර තමයි හරියන්නෙ මේකට.. මෙයාටම දෙන්න දිගමට..!(නු)
දිණුවට පස්සේ සන්තෝස වෙනවා දැම්මම මොනවත්ම කියන්න බැහැ..!(නු)
කුලසේකරගේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබද දැනීම මාලිංගට වඩා ගොඩක් හොදයි.. කුලසේකර තමන්ගේ වාසියට වඩා නිතරම රට ගැන හිතලා ක්‍රීඩා කරන් හොද සංවර නිහතමානී පුද්ගලයෙක්.. කුලසේකර නායක කමට උනත් සුදුසුයි කියලා තමයි මගේ හැගීම.!(නු)
මේ මනුස්සය සෙල්ලම් කරන්නේ රට වෙනුවෙන් නේද කියන එක අපිට දැනුනු කිරීඩකයෙක්. ටෙනිස් බෝල් ක්‍රිකට් වලින් පටන් අරන් ඔය අපු ගමන අති විශිෂ්ටයි .(නු)