මැදරට බස් ලොක්කා යළි රිමාන්ඩ් මහනුවර දඩහේන මාර්ගයට මාර්ග බලපත්‍රයක් ගැනීමට ව්‍යාපාරික ඒ ඩී ජයන්ත චන්ද්‍රසිරිගෙන් රුපියල් ලක්ෂ එකහමාරක අල්ලසක් ගත්තැයි මධ්‍යම ප 14 September 2012
හිටපු කොටි දෙන්නෙකුට නඩු හමුදාවට ඔත්තු සැපයීයැයි කරුණා පාර්ශ්වයේ සිව්දෙනකු 2004 ඔක්තෝබරයේ වැල්ලවත්තේදී ඝාතනය කිරීමට තැත් කළැයි සැකපිට ශාන්ත දේවන් හා කොමාහන 14 September 2012
අරණායකත් බලු ප්‍රශ්නයක් සංධානයේ අරණායක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ නිවසේ ඇතිකරන බල්ලකු යාබද ගෙදරකට ගොස් මළපහ කළැයි කාන්තාවක මන්ත්‍රීවරයාට බැන වැදීමෙ 14 September 2012
දිල්ලි පිලේ නායකයා මහේල දකුණු අප්‍රිකාවේදී ලබන ඔක්තෝබර් මස 9 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වෙන ‘චැම්පියන්ස් ලීග්’ විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියට සහභාග 14 September 2012
නවසීලන්ත පිලට එරෙහිව එක්දින තරග 5 යි - ටෙස්ට් 2 යි විස්සයි - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු අන්තර්ජාතික තරගාවලිය ඔක්තෝබර් මස 30 වැනිදා නවසීල 14 September 2012
පොළොන්නරුවට බොන්න වතුර බවුසරෙන් මාස පහකට අධික කාලයක් තිස්සේ පවත්නා නියඟියෙන් පරාක්‍රම සමුද්‍රය ඇතුළු වැව් අමුණු සිඳි යෑමත් සමග වැලිකන්ද, දිඹුලාගල, හිඟුරක්ගොඩ, මැද 14 September 2012
සර්පයා එළියට එක්සත් ජාතික පක්ෂයේම සමාජිකයකු වන කුරුවිට ප්‍රාදේශීය සභා විපක්ෂ නායක අයි කේ කුලරත්නට ගිනිඅවියකින් පහරදුන්නැයි රිමාන්ඩ් කැර සිටි 14 September 2012
පළාත් ඇමති රියට කුණු බිත්තර දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ නොමේරූ ළදරු ඒකකය අද දෙවැනිවරටත් විවෘත කිරීමට ආ පළාත් සෞඛ්‍ය ඇමති සුනිල් කේ අමරතුංග මහතා රෝහල 14 September 2012
වෙද සිසුහු රාජගිරියේ වීදි බසිති නිදහස් අධ්‍යාපනය සුරකින ලෙසත්, සරසවි වහා විවෘත කරණ ලෙසත් ඉල්ලමින් ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍ය කමිටුව අද (14) දහවල් 12 සිට 1 දක්වා රාජගිරිය ආය 14 September 2012
කලාප ලොක්කා බාලිකාව අරක්ගෙන පිළියන්ද කලාප අධ්‍යාපන අධ්යක්ෂ නීති විරෝධි අන්දමින් එම කලාපයේ බාලිකා පාසලක පන්ති කාමර දෙකක් නේවාසිකාගාරයක් බවට පත් කර එහි වාසය කර 14 September 2012
ඉතාලියෙදී ගුවන් ටිකට් ගන්නේ බලාගෙනයි ඉතාලියේ සිටින ඇතැම් ශ්‍රී ලාංකිකයන් ගුවන් ටිකට් විකිණීමේ ආයතන අටවාගෙන ශ්‍රී ලාංකිකයන්ටම වංචා කරන අවස්ථා වැඩිවී ඇතැයි පැමිණිලි ලැ 14 September 2012
කලකිනි මිනිසත් බව ලැබගන්නේ පවුල් ප්‍රශ්න, ප්‍රේම සබඳතා, රැකියාවේ ප්‍රශ්න, ආදර සම්බන්ධතා, මතට ඇබ්බැහිවීම, දේපොළ අහිමිවීම, මානසික ව්‍යාකූලතා, සමීප ඥාතීන් මියයාම 14 September 2012
ඔහිය ගින්න බදුලු දුම්රියත් නවත්වයි ඔහිය රක්ෂිතයේ ගින්නකින් අක්කර 60ක් පමණ වැනසී ගිය බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. වන නිලධරයෝද, දියතලාව යුද හමුදා කඳවුරේ සෙබළු ද, ග 14 September 2012
මාලිගාවේ ඇතා ගොව්වා බිම දමයි මහනුවර දළදා මාලිගාවේ සිංහරාජා දළ ඇතා දොඩම්වල දේවාල පෙරහැරට රැගෙන යමින් සිටියදී කිරිබත්කුඹුර, වතුරකුඹුර පාරේ බුලුමුල්ල හංදියේදී ග 14 September 2012
මරදගහමුල හාල් දෙකකින් නගී මරදගහමුල සහල් කිලෝවක මිල රුපියල් දෙකකින් පමණ වැඩිවී තිබේ. වී මිල ඉහළයාම මීට හේතුවයි. සම්බා කිලෝව තොග වශයෙන් රුපියල් 64ද සිල්ලර රුපිය 14 September 2012
යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව සේයාරුවින් ‘පිබිදෙන ශ්‍රී ලංකාව‘ මැයෙන් ඡායාරූප ප්‍රදර්ශනයක් ජනාධිපති මාධ්‍ය අංශය හා විදේශ අමාත්‍යංශය සංවිධානය කරයි. ලබන සැප්තැම්බර් 19-20 දින 14 September 2012
අනාගත පාපන්දු ශූරයෝ 12 දෙනෙක් මැන්චෙස්ටර් යුනයිටඞ්හි පුහුණුවට යති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සහයෝගයෙන් එයාර්ටෙල් සමාගම සංවිධානය කළ දිවයින පුරා සිටින නැඟී එන පාපන්දු ක්‍රීඩකයන් අතරින් දක්ෂතම 14 September 2012
කොළ නැති ගහේ යන වැඩක් කරයි හෙරොයින් ග්‍රෑම් 81යි මිලිග්‍රෑම් 160ක් දෙමටගොඩ මහින්ද ධර්ම මාවතේදී අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලීසිය කියයි. සැකකරු මෝදර මැසිපර්ගියු 14 September 2012
අනවසර අවියක් පානදුරෙන් අල්ලයි විදේශයක නිෂ්පාදිත මිලිමීටර් 09 බ්‍රවුනින් පිස්තෝලයක් සහ සැකකරුවකු පානදුර දිබ්බැද්දේදී බස්නාහිර පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයෙන 14 September 2012
බල්ලකු ලාම්පුතෙල් දමා මැරීයැයි ගාල්ලේ කතක සැකපිට. ගෙදරට ආ බල්ලකු ලාම්පුතෙල් දා ගිනිතබා මරා දැමීයැයි කියන කතක ගාල්ලේ දංගෙදර දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. පිලිස්සී සිටි බ 14 September 2012
විස්සයි 20 ලෝක ශූරයන්ට රු: කෝටි 18 ක සල්ලි මල්ලක් මේ මස 18 වැනිදා ආරම්භවන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 1,000,000 ක් හෙවත් කෝටි 13 ක මුදලක 13 September 2012
පැමිණිල්ල කඩාවැටේ 2009 දී නාරාහේන්පිට දී කතක කෙළෙසී යැයි කියන නඩුවක් ඔප්පු කිරිමට නොහැකි වූයෙන් කොළඹ මහාධිකරණය විසින් එච්. ඞී. සම්පත් ආරියරත්න නම් පුද්ග 13 September 2012
ඒ මුහුදු ගමනත් පොලිසියේ නතර වේ. මුහුදෙන් ඕස්ටේ්රලියාවට යාමට තැත් කළ 86 දෙනකු බහුදින යාත්‍රා දෙකක්ද සමග හලාවත සිට නාවික සැතපුම් 20ක ඈත මුහුදේදී අත්අඩංගුවට ගත් බව 13 September 2012
ඉබ්බා මරා කෑ 10ක් කූඩුවේ අලවතුගොඩ කොනකලගල විදුහලේ පරිසර පොකුණේ සිටි ඉබ්බකු සොරකම් කර මස් උයා සාදයක් පැවැත්වූ බව කියන දස දෙනෙක් අලවතුගොඩ පොලිසිය විසින් සැකප 13 September 2012
සැමියන් ඉල්ලා බිරියෝ උසාවි යති අතුරුදන් වූ තිදෙනකු සොයා දෙන්නැයි ඔවුන්ගේ බිරියන් විසින් ඉදිරිපත් කළ පෙත්සම් අනුව පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ලබන 17 වැනිදා උසාවි එන 13 September 2012
සමිති නායක වාහනවලට ඇණ දින 70ක් තිස්සේ වර්ජනයේ යෙදී සිටින සරසවි ඇදුරන්ට සහය දැක්වීම සඳහා අද කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී පැවති ඒකාබද්ධ වෘත්තීය සමිත 13 September 2012
”මාලක අද බාර නොවේ” ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක අද කොම්පඤ්ඤවීදිය පොලිසියට බාර නොවූ බව පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා ක 13 September 2012
ගුවන් පුත්තු දස්කම් දක්වති ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ වාර්ෂික අන්තර් ඒකක අවි හා පා සරඹ තරගාවලිය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම ගේ ප්‍රධාන 13 September 2012
සරසවි ඇදුරු සටනට වෘත්තීය සමිති 26ක් දින හැතෑතැවක කාලයක් වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුනට සහාය දීමට වෘත්තීය සමිති 26ක් එක්වී යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන 13 September 2012
පිල්ලේගේ පෙරගමන්කරුවෝ සිකුරාදා එති මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් නවනීදන් පිල්ලේගේ ත්‍රිපුද්ගල නියෝජිත පිරිස සිකුරාදා (14) ශ්‍රී ලංකාවට එතියි විදේශ 13 September 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026