පානදුර අලුබෝමුල්ලේ ගරාජයක් හිමි දෙදරු පියකු (39) එම ගරාජය තුළදීම අභිරහස් ලෙස මියගොස් ඇතැයි පානදුර පොලිසිය කියයි. ගරාජයේ මුරකරු නිවාඩු නිසා පෙර දින රාත්‍රියේ ඔහු ගරාජයට ගොස් ඇතැයි පොලිසිය කියයි
පානදුර අලුබෝමුල්ලේ ගරාජයක් හිමි දෙදරු පියකු (39) එම ගරාජය තුළදීම අභිරහස් ලෙස මියගොස් ඇතැයි පානදුර පොලිසිය කියයි. ගරාජයේ මුරකරු නිවාඩු නිසා පෙර දින රාත්‍රියේ ඔහු ගරාජයට ගොස් ඇතැයි පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩිවෙන ජනග්‍රහණයට එකම විසඳුම විදියටද මේ විදියට මිනිස්සු බල්ලෝ බළල්ලු වගේ මරන්න ඇරලා සද්දේ නැතුව ඉන්නේ (ස)
මියගිය කෙනාගේ නම මොකද්ද? (ස)
මොනවාද මේ වෙන්නේ අපේ රටේ (දී)
මොහු පිළිබද වැඩි විස්තර නැද්ද ? (ස)
මෙයා චන්ඩියෙක්ද දන‍්නේ නෑ (ස)
මොනවාද මේ වෙන්නේ ඇත්තට (දී)
වහාම සොයා බලන්න (දී)