මෙයට වසර 49කට පෙර වොෂින්ටන් නුවර වැෂන් අයිලන්ඩ්හි අවුරුදු අටක් වයසැති කූඩා දරුවෙක් තම පාපැදිය වන ලැහැබක් අසල තරමක් දුරට වැඩුනු ගසකට හෙත්තුකර සෙල්ලමි කිරිමට ගියේය. සෙල්ලමි කිරිමෙන් පසු නැවත නිවස බලා යෑමට පැමිණි මෙම කුඩා දරුවාට තම පාපැදිය සොයා ගැනිමට නොහැකිවිය. නිවසට පැමිණි ඔහු තම පාපැදිය නැතිවු බව මවට කීවේය. නැති වූ යතුරු පැදිය ගැන කිසිම තොරතූරක් ඔවුනට දන ගැනිමට හැකි වූයේ නැත. හෙලන් පුෂ් (99) නමැති ඔහුගෙ මව රුපවාහිණි පුවත් නරඹමින් සිටියාය. නෙත් අදහාගත නොහැකි පුවතක් රුපවාහිණි තිරයේ ඇයට දිස් විය. කුඩා පාපැදියක් සමග වැඩුණු විශාල ගසකි. ඇයගේ මතකය වසර 49ක් ඈතට දිව ගියාය. පියාගේ මරණයෙන් වසරකට පසු තමා පුතාට තිළිණ කළ කුඩා පාපැදිය ඵය බවට ඇය හදුනා ගත්තාය. ඵදා තම පුතා පාපැදිය රැදවු කුඩා ගස අද වනවිට මහා විශාල ගසකි. ගසේ තරමක් ඉහලට වනසේ මැද පාපැදිය රැදි තිබෙයි. වසර 49ක ගියද කුඩා පාපැදියේ ඉදිරි රෝදය තවමත් කැරකෙන බව ඇමරිකානු මාධ්‍ය වර්ථා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුන්දර පුවතක්. (නි)
මෙන්න වැඩ (දී)
මාරයි නේ (දී)
කිවුවාට විශ්වාස කරන එකකුත් නැහැ (දී)
පුදුමයි. ඒත් ඇත්තයි (ස)
මේකනම් අමුතුම කතාවක්. විශ්වාස කරන්න කලින් ටිකක් හිතන්න වෙනවා (ස)
මට නම් හිතාගන්නවත් බැහැ. (නි)
අරුම පුදුම වැඩ තමයි වෙන්නේ (දී)
කියලා වැඩක් නැහැ. හරිම පුදුමයි. (නි)
මාරයි නේද (දී)
කාටවත් කියුවට විශ්වාස කරන එකක් නැහැ (දී)
ඇමරිකාව කියන දේවල් ගැන නම් දෙපාරක් හිතන්න වෙනවා. (නි)
පින්තූරයත් බලන්න තිබුණනම් තමයි වටින්නේ (ස)
මොකක්ද දන්නෙ නැහැ බයිසිකලයේ වර්ගය? (නි)
මේවා නම් විස්වාස කරන්නත් බැරි වැඩ (දී)
බයිසිකලයේ වර්ගය මොකක්ද? (නි)
පුදුමයි නේද
හිතා ගන්නත් අමාරුයි (දී)
මෙවන් අරුම පුදුම දේවල් ලෝකේ වෙනවා (දී)
පුදුම වැඩනේ ලෝකේ වෙන්නේ (දී)
විස්තර දැනගන්න මෙය බලන්න. http://www.huffingtonpost.com/2013/01/03/helen-puz-finds-bicycle-swallowed-by-tree_n_2403380.html (නි)
http://gma.yahoo.com/blogs/abc-blogs/bicycle-swallowed-tree-wash-154527745--abc-news-topstories.html (නි)
http://now.msn.com/bike-embedded-in-tree-trunk-in-washington-state (නි)
පුදුමයි ඒත් ඇත්තයි. (නි)