ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ සහ අද (4 සහ 5) පැවැත්වීමට නියමිතව තිබූ අවසන් පූර්ව තරග දෙක වාර්ෂාව හේතුවෙන් කල්දමා තිබේ.
පළමු අවසන් පූර්ව තරගය එන්. සී. සී. පිල සහ එස්. එස්. එස්. පිල අතර මේ මස 8 වැනිදා ද, දෙවැනි අවසන් පූර්ව තරගය කෝල්ට්ස් පිල සහ රාගම පිල අතර මේ මස 9 වැනිදා ද, එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මේ මස 7 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ අවසන් මහ තරගය මේ මස 11 වැනිදා එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd