කැලණිය ප්‍රා සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනයට විරෝධය දක්වමින් සහ ඝාතකයන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට බලකරමින් ඔහුගේ ආධාරකරුවෝ පරිසක් උද්ඝෝෂණයක් පවත්වති.
වෙඩි තැබූ ස්ථානයේ විශාල පිරිසක් එක්රැස්ව සිටිති.
පොලිස් අධිකාරිවරයෙක් ඇතුළු පොලීසියේ නිලධාරීන් පරිසක් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ඇරැඹූහ.
(ඡායාරූප ලාල් එස් කුමාර සහ සුමින්ද සුදර්ශන)









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩයෙක් වෙන්න එපා උපාලි. (නි)
අපි ඉතින් කාගේ කාගෙත් හැටි දන්න නිසා පූර්ව නිගමන වලට එළඹීම අසාධාරණයි නේද? (නි)
ආශ්චර්යවත් වැඩක්. (නි)
වහං ඝාතකයන් අලා දඩුවම් දෙනු (දී)
කැළනියේද? අපට නම් හිතාගන්නවත් බැහැ. (නි)
ප්‍රමාද කරන්න එපා කික්මන් කරලා අල්ලන්න (දී)
ජයවේවා... උද්ගොෂකයන්ට ජයවේවා... (දී)
නිවන් සුව ලැබේවා හසිතට! (නි)
සැබෑ චින්තනය කැළණියෙන් ආරම්භ කරමු. (නි)
ගව ඝාතනය තහනම්. මිනිස් ඝාතනය ජයටම. අනේ අපේ රට... (නි)
හසිත මඩවල මහතා තමන්වම ඝාතනය කරගත් බව කවුරුහරි ඉදිරියේදී කියයිද දන්නෙ නැහැ. (නි)
සාධාරණයි..... අතිශය සාධාරණයි..... (දී)
ඝාතකයන්ට නිදැල්ලේ ඉන්න දෙන්න එපා (දී)
දැන්වත් බුද්ධිමත්ව රට ගැන තවත් ප්‍රමාද නොවී හිතමු. (නි)
හොඳම උදාහරණය තමයි දෙරණේ යන" අග්නි "කියන ටෙලි නාට්‍යය. මේවා ඉතින් අපේ මිනිස්සුන්ගෙම වැරදි තමා. (නි)
සාධාරණයි
දැන් පේනවානේ කැළණියේ හැටි. (නි)
මේවා මෙහෙම වෙද්දී ස්වභාව ධර්මයත් අපිට එරෙහි වෙන එක අහන්නත් දෙයක්ද? (නි)
ඔය ඝාතකයා කවදාවත්ම අල්ලයි කියලා මම නම් හිතන්නේ නැහැ. (නි)
බොක්කෙ බුදු රැස්, හක්කෙ මිනි මස් කියලා තමයි දැන්කාලෙට ඒ කියමන වෙනස් කරන්න වෙන්නෙ. (නි)
මෙයා එසේ මෙසේ ඝාතකයෙක් නම් වෙන්න බැහැ. මම නම් හිතන්නෙ නැහැ ලේසියෙන් අල්ලන්න පුලුවන් වෙයි කියලා. (නි)
නියම මිනීමරුවා අල්ලන තෙක් අප බලා සිටිමු. (නි)
සාධාරණයි වැඩේ (දී)
අනේ මිනිසුනේ, දැන්වත් කල්පනා කරන්න පුරුදු වෙයල්ලා. (නි)
සුභ නව වසරක පෙරනිමිති.අනේ අපොයි!! (ත)
මිනිස්සු බය නැතුව මෙවන් වැඩ කරනවානේ (දී)
රටකට ගිය කල... (නි)
අනිවාර්යෙන් දන්න කියන කෙනෙකුගේ වැඩක්. (ත)
මේවා කරන පුද්ගලයින්ට සහ ඔවුන්ව මෙහෙයවන්නන්ට ස්වභාවයෙන්ම දඩුවම් ලැබේවි. (නි)
ඝාතකයා ගැන හිතාගන්න පුළුවන් ඇති. (ත)
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද? (නි)
දේශපාලන ප්‍රශ්නයක්ද ව්‍යාපාරික ප්‍රශ්නයක්ද දන්නේ නැතිලු ... අනේ අම්මපා මගේ කට... (නි)
බයවෙන්න එපා. ඉක්මණින්ම අල්ලයි. (ස)
අහෝ කැළණිය! (නි)
කතාව ඇත්ත අපිත් අපේ පුර්ණ සහාය දෙනවා ඒ වෙනුවෙන් (දී)
ජයවේවා....ජයවේවා.... ඔබ සියලුදෙනාටම ජයවේවා....
ඔබ සියලු දෙනාටම මාගේ සහාය
කවුද මේ නින්දිත වැඩේ කලේ (දී)
සාධාරණ පාඨයක් තමයි ඒ මිනිස්සු කියන්නේ (දී)
ඇත්ත ඒ මින්ස්සු කියන කතාව, අපරාධයක් කලානම් දඩුවම් ලැබෙන්න ඕනේ (දී)
ඒ උද්ඝෝෂකයන් නිවැරදි (දී)
අපරාධයක් කල කිසිවෙකුටත් ඉන් බේරී සිටිය නොහැක, කවදා හෝ ස්වභාව ධර්මය තුලින් හෝ ඊට දඩුවම් ලැබෙනු ඇත
ලංකාවේ අයට ඕවත් වැඩද? (නි)
මේකත් අර බොරලු පාර ටෙලිඩ්‍රාමා එකේ වගේ වැඩක් වෙන්න ඇති. (නි)
2013 පළමු වෙඩිමුරය... (නි)
ධර්මිෂ්ට ඝාතකයෙකුගේ වැඩක්ද මන්දා? (නි)
ඒ උද්ගෝෂණවලට මමත් සහාය දෙනවා (දී)
එසේ නොකලොත් මිනිසුන් වැරදියට හිතයි (දී)
මිනිස් ඝාතකයෝ මිනිසුන්ව මරන්නේ එළුවන්, කුකුළන් මරනවා වගෙයි. (නි)
කැළණියේ? අම්මෝ! අහනකොටත් බයයි. (නි)
බලමුකෝ අල්ලයිද කියලා. (නි)
කළේ කවුද කියල දන්නවා වුණත් සාක්ෂි නැද්ද දන්නෙ නැහැනේ. ඔහොම යමු, ආශ්චර්යට තව ටිකායි. (නි)
වහාම අත්අඩංගුවට ගන්න (දී)
අනෙක් කට්ටියත් ප්‍රවේශම් වෙන්න. (නි)
වහාම කල යුතු වැඩක් තමයි ඒ (දී)
පළාත් සභා සහ ප්‍රාදේශීය සභා කොහොමත් දැන් මිනිස්සුන්ට එපාවෙලයි තියෙන්නේ. (නි)
අපේම කෙනෙකුගේ වැඩක්ම තමයි. (නි)
ඒ මිනිස්සු හරි
ජනතාව මේ කියන දේ මම 100% පිලි ගන්නවා (දී)
වැරදි කරලා බේරිලා හිටිය කෙනෙක් තවම ලෝකේ නැහැ (දී)
බයවෙන්න එපා. ඉක්මණින්ම අල්ලයි. (නි)
ඝාතකයා කුමන ප්‍රදේශයක කෙනෙක් වෙන්න පුලුවන්ද? (නි)
මම හිතන්නේ පොලිසිය වුණත් දන්නවා ඇති මොනවා මොනවා හරි. ඒත් ඉතින් මොනවා කරන්නද??? (නි)
කවදාවත්ම හැදෙන රටක් නෙමෙයි මේක නම්. (නි)
සමහරවිට මිනීමරුවොත් මෙතන ඉන්න බැරි නැහැ. (නි)
ඒ කතාව ඇත්ත වහාම අහ අඩංගුවට ගන්න (දී)
අහිංසකයින්ට නම් ඇගිල්ල දික්කරන්න එපා ඔන්න. (නි)
මොකද තවම ප්‍රමාද උනේ (දී)
ජයවේවා.... මගේ සහාය ඔබලටයි (දී)
ප්‍රමාද නොකර ඒ මිනිස්සු ඉල්ලන දේ ලබා දෙන්න (දී)
උද්ඝෝෂකයන්ට ජයවේවා (දී)
මමත් සහාය දෙනවා ඔවුනට (දී)
මමත් ඒ උද්භෝෂකයන්ගේ පැත්තේ (දී)
පොලීසිය මේ ප්‍රශ්නයත් සුපුරුදු න්‍යායෙන් විසදයි. (නි)