IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ශ‍්‍රී ලංකාව ලකුණු 87 ක් ඉදිරියෙන්

ශ‍්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර ‘වෝන් - මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ සිඞ්නිහිදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් තරගයේ තෙවැනි දිනය වන අද (05) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ශ‍්‍රී ලංකා පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 7 ක් දැවී ලකුණු 225 ක් ලබා ලකුණු 87 ක් ඉදිරියෙන් සිටියේය.
ඕස්ටේ‍්‍රලියානු පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 9 ක් දැවී ලකුණු 432 ක් ලබා ලකුණු 138 ක් ඉදිරියෙන් සිටියදී ඉනිම අත්හිටුවීය.  

ශ‍්‍රී ලංකාව පළමු ඉනිම - ඕවර 87.4 කදී 294 

ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම - ඕවර 107 කදී කඩුලූ 9 ට 432 (ඬේවිඞ් වෝනර් 85, පිලිප් හියුස් 87, මයිකල් ක්ලාක් 50, මයික් හසී 25, මැතිව් වේඞ් නොදැවී 102, පීටර් සිඞ්ල් 38, නුවන් ප‍්‍රදීප් 114/2, රංගන හේරත් 95/4)

ශ‍්‍රී ලංකාව දෙවැනි ඉනිම - ඕවර 62 කදී කඩුලූ 7 ට 225 (දිමුත් කරුණාරත්න 85, මහේල ජයවර්ධන 60, ඇන්ජලෝ මැතිව්ස් 16, දිනේෂ් චන්දිමාල් නොදැවී 22, ධම්මික ප‍්‍රසාද් 15, මිචෙල් ජොන්සන් 19/2)


 

 



අදහස් (0)

ශ‍්‍රී ලංකාව ලකුණු 87 ක් ඉදිරියෙන්

නඩරාජ් Saturday, 05 January 2013 02:43 PM

එක් දින තරඟ වලට ලේස්ති වෙන්න පුළුවන් වේවි හෙට ඉඳලම (ස)

:       0       0

ජයා Saturday, 05 January 2013 03:36 PM

මම දෑක්කා අන්ජලො මතිව්ස් කියල තිබ්බා නයකත්වය ගන්න ලෑස්තිය් කියල.ලකුනු 20 ක් ගහන්න බෑරුව මොන නායකකම්ක්ද . (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site