ඉතාලියේ මෙස්සිනා කාටානියා හා සිසිලි පළාත්හි අද (4) උදෑසන සුළු භූ චලනයන් කිහිපයක් ඇති විය. උදෑසන 8.50ට රිච්ටර් මාපකයේ 4.3ක් ලෙසන් ද 8.58ට 2.4ක් හා 9.11ට 2.5ක් ලෙස සටහන් භූ චලනවලින් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදු නොවූ බව ඉතාලි භූ විද්‍යා කාර්යංශය පවසයි. සිසිලි මෙස්සිනා හා කටානියා නගරයන්හි ශ්‍රී ලාංකිකයෝ දහස් ගණනක් ජීවත් වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනතුරක් නැත්න්ම් කමක් නෑ (ස)
මේ රටවල්වල ගොඩනැගිලි ශක්තිමත් නිසා බයවෙන්න දෙයක් නෑ (ස)
අපිටනම් තාම අවුලක් නෑ(නු)