පිළියන්දල නිවුන්ගමදී අවුරුදු එක හමාරක දැරියක ඝාතනය කළැයි කියන ඇගේ පියාගේ සිරුර කහතුඩුව පහළගම ප්‍රදේශයේ නිවෙසක එල්ලෙමින් තිබියදී සොයගත් බව පොලිසිය කියයි. මෙම පිරිසක මීට කලින් මෙම නිවස කුලියට ගෙන පදිංචිව සිට ඇතැයි පොලිසිය පවසයි.