ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති හා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ නිවෙසට වෙඩි තැබීම ගැන ජංගම දුරකතන අංකය ගැන සවිස්තර වාර්තා මිරිහාන පොලීසියට සපයන ලෙස නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත් දීප්ත ලියනගේ මහතා පෞද්ගලික දුරකථන සමාගම් හතරකට නියෝග කළේය.
පසුගිය 19 වැනිදා රාත්‍රියේ නාවල විජයබා මාවතේ නිවෙසකට වෙඩි වැදී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ නඩු වලදී මේක තමයි ඉස්සරත් උනේ. මේකට පොලිසිය ලොකු කාලයක් ඉල්ලනවා. ඊට පස්සේ වෙන දේ ????? (ස)
මහජනතාව නොමග යන එකයි මේවගෙන් වෙන්නේ (ස)
දැන් නඩුවලට දුරකථන සංවාද ප‍්‍රධාන උපකාරකයක් වෙලා.කවුරු කවුරුත් දුරකථනයේදී කට පරස්සම් කරගන්නව හොඳයි.(නු)