ආදිවාසී නායක උසාවි කැඳවයි වනජිවී නිලධාරින්ට පහරදී ඔවුන් භාරයේ සිටි සැකකාර ආදිවාසියකු සහ එම සැකකරු සන්තකයේ තිබු ගිනි අවියක් පැහැරගෙන යාම සම්බන්ධව සැකකරන ආද 16 September 2012
කෙනෙරයි බඬේපැටියයි බේරෙති ගල්කිරියාගම උඳුරව හල්මිල්ලෑවේ වෙල්යායක වගා ළිඳකට වැටුණු ගැබිනි කෙනෙරක පැය 10 කට 12 පසුව කැලයට යැවීමට ගල්කිරියාගම පොලිසිය වනජීවී නිලධ 16 September 2012
මම කලාව කරන්නේ වෘත්තියක් ලෙස නොවෙයි ‘‘විශ්ව’’ ගැන ටෙලිනාට්‍ය නරඹන බොහෝ දෙනාට අමුතුවෙන් හඳුන්වාදිය යුතු නැත. විශ්ව ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ මෙන්ම සිනමාවේ සිටින තාරුණ් 16 September 2012
”අධ්‍යාපනය අවුල්” පාසල් රජයට පවරාගෙන වසර පනහක් පමණ ගතවී ඇතත් අප රටේ පාසල් අධ්‍යාපනය ව්‍යාකූල වී ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කියති 16 September 2012
වස් දොස් යන්න කිරි කොරහා රජයේ මැති ඇමැතිවරුන් හා කි‍්‍රකට් ගැසූ ආදිවාසීහු දඹාන කොටබකිනිහිදී ඔවුන්ගේ කිරිකොරහා නටා සිදාදියෙන් ගිය අමුත්තන්ට වැදි රැහේ අනන් 16 September 2012
ලාරා ජනපති හමුවෙයි බටහිර ඉන්දීයා කොදෙව් දුපතේ අග්‍රගන්‍ය පිතිකරුවකු වූ බ්‍රයන් ලාරා අරලිය ගහ මැදුරේදී මහින්ද රාජපක්ෂ ජනාධිපති හමුවිය. 16 September 2012
අරියාදුවක් ගැන පොන්සේකා කියයි නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට මැතිවරණ කොමසාරිස්ගෙන් අවසර ඉල්ලා ඇතැයි හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා කුරුණෑගල ව්‍යාපාර 16 September 2012
කැබ්රියක් දුම්රියේ හැපේ වෙන්නප්පුව බණ්ඩාරිප්පුවේ දී අනාරක්ෂිත දුම්රිය හරස් පාරකදී කැබ්රියක් දුම්රියේ හැපී එහි ගමන් ගත් පියා හා පුතා බරපතල තුවාල ලබා කොළඹ 16 September 2012
නව පළාත් මන්ත්‍රී නම් සඳුදා ගැසට් කරයි. උතුරු මැද සබරගමුව හා නැගෙනහිර පළාත් සභා මැතිවරණයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය සඳුදා (17) ගැසට් පත්‍රයේ පල කිරීමට කටයුත 16 September 2012
අකුරැස්ස සභාපති නම කපයි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති සාරුව ලියනගේ සුනිල් එම තනතුරින් ඉවත් කිරීම සම්බන්ධව ගැසට් නිවේදනය මාතර තේරීම් බාර නිලධාරි විසි 16 September 2012
පක්ෂය ගොඩ ගන්න හරි නායකත්වයක් ඕනෑ මැතිවරණ කළ යුත්තේ පක්ෂයේ සියලූ දෙනාම එක්වීමෙන්. තනි තනිව ඡන්ද කිරීමෙන් කවදාවත් ජයක් නෑ. නායකත්වයට පොර නොකා සියලූ දෙනාම එකට වැඩ කළ ය 16 September 2012
රතිඤ්ඤා ලොරිය ගලේවෙලදී ගිනිගනී රතිඤ්ඤා ප්‍රවාහනය කළ ලොරියක් ගලේවෙල කනාදන දී ගිනි ගැනීමෙන් රියැදුරා හා සහායකයා ඇතුලු පස්දෙනෙක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 16 September 2012
කැලෑ නීතිය කඩලා අනවසර ගිනි අවියක් රැගෙන මාදුරුඔය රක්ෂිතයේ දඩයමේ ගිය දඹානේ කොටබකිණියේ ආදිවාසිකයකු අත්අඩංගුවට ගැනීමට ගිය වන ජීවී නිලධරයන් අතර ගැට 16 September 2012
චීන දූත පිරිසක් ලංකාවට චීන ජනරජයේ ජාතික මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කාරක සභාවේ සභාපති වූ බෑන්ග්ගූ මහතා ඇතුළු දූත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා අද (15) දිවයින 15 September 2012
ගුරුගෙදර ලොක්කෙකුටත් ගහලා කොල්ලුපිටිය අධ්‍යාපන සමූපාකාර ණය දෙන සමිතියේ සේවා ප්‍රවර්ධන නිලධාරියකුට ආයතනය තුළදීම එහි තවත් සේවකයකු විසින් කරන ලද පහරදීමක් ගැන 15 September 2012
වසරේ විශිෂ්ටතම කි‍්‍රකට් සම්මාන 3 ක් සංගක්කාර සතුවෙයි අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ වාර්ෂික සම්මාන උළෙල කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී අද (15 වැනිදා) සවස පැවැති අවස්ථාවේදී ප්‍රධානතම සම්මාන තු 15 September 2012
දෙහිවල තාක්ෂණයේ සිසුන් 4ක් රිමාන්ඩ් දෙහිවල උසස් තාක්ෂණ විදුහලේ ව්‍යාපාරික පරිපාලන අංශයේ සිසුවකුට පහරදී තුවාල කළැයි එම විදුහලේම සිසුහු සිව් දෙනෙක් ගල්කිස්ස අතිරේක මහ 15 September 2012
ශ්‍රි ලංකාවේ කුමාර්ලා ජගත් සම්මාන දිනති අන්තර් ජාතික ක්‍රිකට් සම්මාන උළෙලේ දී 2012 වසරේ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රිඩකයා ලෙස කුමාර් සංගක්කාර සම්මානය දිනා ගත්තේය. මෙම සම්මාන උළෙ 15 September 2012
පැය 24කට පසුත් හිර කරු නිදැල්ලේ කන්තලේ උසාවියේ සිට ත්‍රි‘මලේ බන්ධනාගාරයට පාරේ බසයකින් රැගෙන යමින් සිටි රිමාන්ඩ් සිරකරුවකු පැන ගොස් පැය 24කට පසුත් අත්අඩංගුවට ගැනීම 15 September 2012
රෝම තානාපති කාර්යාලයය ඉරිදාට වහයි රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ ඉරිදා සේවය යළි දැනුම් දෙනතුරු නතර කරන බවට සිකුරාදා සිට එහි දැන්වීමක් ප්‍රදර්ශනය කර තිබේ. ඉරිද 15 September 2012
ඉන්දියාව ලකුණු 26 කින් ශී‍්‍ර ලංකාව පරදවයි මහේන්ද්‍රසිං දෝනි විසින් පන්දු 42 කදී නොදැවී ලකුණු 55 ක් ලබාගැනීම නිසා ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර අද (15 වැනිදා) කොළඹ පී සරවනමුත්තු ඕව 15 September 2012
මෝටර් රිය ඇළේ කොළඹ - මහනුවර මාර්ගයේ ගමන්ගත් මෝටර් රථයක් මිරිස්වත්තේ දී, ඌරුවල් ඔයේ අතු ඔයට පෙරැළීමෙන් එක් අයකු මියගොස් ඇතැයි ගම්පහ පොලිසිය කියයි. 15 September 2012
කැකිරාවේදී දුම්රියක් පීලි පනියි ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා එමින් සිටි දුම්රියක් කැකිරාවේදී වල් අලියකු හැපීමෙන් පීලි පැන්නේය. අලියාද මරුමුවට පත් විය. දුම්රියේ ගමන් 15 September 2012
සංගක්කාර - මාලිංග ලෝක එක්දින පිලට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංග්කකාර සහ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වසරේ එක්දින ක්රික 14 September 2012
ඉන්දියාව - නේපාලය කාන්තා පාපන්දු අවසන් මහ සටනට ඉන්දියාව සහ නේපාලය දෙවැනි දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. කොළඹ සී. ආර්. පිටියේද 14 September 2012
පොලිසියේ 33කට හදිසි මාරු සේවයේ අවශ්‍යතාමත වහා ක්‍රියාත්මක වනපරිදි නියෝජ්‍ය පොලිස්පතිවරු 4ක්ද ඇතුළුව නිලධාරීන් 33දෙනෙකුට ස්ථානමාරුවීම් ලබා දී ඇතැයි පොලිස් 14 September 2012
ජය ලලිතාට පමා වී මොළේ පෑදෙයි තමිල්නාඩුවට පැමිණෙන ශ්‍රී ලාංකික සංචාරකයනට හිරිහැර කිරීම තමන් අනුමත නොකරන බව තමිල්නාඩු මහා ඇමැතිනී ජයලලිතා ජයරාම් මහත්මිය අවධාරණ 14 September 2012
උතුරු මැද විපක්ෂ නායක නෙල්සන්ගේ පුතා උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක ලෙස කිංග්ස් නෙල්සන් මහතාත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස චන්දිම ගමගේ මහින්දසෝම මහතාත් පත් කිරී 14 September 2012
දඹානත් ක්‍රිකට් පොජ්ජෙන් කරට කර පාර්ලිමේන්තු මැති ඇමැති කණ්ඩායම හා දඹාන ආදිවාසී කණ්ඩායම අතර ක්‍රිකට් තරගය බදුල්ල පාපන්දු ක්‍රිඩාංගනයේ දි අද ඇරැඹිණි. මන්ත්‍රි කණ 14 September 2012
ශ්‍රී ලංකා - ඉන්දියා පුහුණු තරගය හෙට ශ්‍රී ලංකාවේදී මේ මස 18 වැනිදා ආරම්භ වන සිවුවැනි විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල සහ ඉන්දීය පිල අතර ප 14 September 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026