පානදුර ශී‍්‍ර සුමංගල විද්‍යාලය සහ පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය අතර පානදුරේදී පැවති අවුරුදු 19 න් පහළ කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට පානදුර ශී‍්‍ර සුමංගල විද්‍යාලය සමත් විය.
පානදුර ශී‍්‍ර සුමංගල විද්‍යාලයේ තාරක නදීෂාන් පළමු ඉනිමේදී ලකුණු 51 කට කඩුලු 5 දවා ගැනීමට සමත් විය.
ශාන්ත ජෝන් විද්‍යාලය - පළමු ඉනිම සියලු දෙනා දැවී 169
(ලහිරු සංජය 38, හර්ෂ චන්ද්‍රෂාන් 30, ඉසුරු සපුමල් නොදැවී 28, තාරක නදීශාන් 51/5)
පානදුර ශී‍්‍ර සුමංගල විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 9 ක් දැවී 183
(ගීත් සංජය 48, සඳුන් සිල්වා 47, තාරුක නදීෂාන් 27, ලහිරු සංජය 29/3, චමිල ජානක 35/3, රවිඳු අශාන් 25/2)
ශාන්ත ජෝන් විද්‍යාලය - දෙවන ඉනිම කඩුලු 2 ක් දැවී 48
(හර්ෂ චන්ද්‍රෂාන් 21)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුමංගලයට සුභ පැතුම්! (නි)